Com bank account තියෙන උන් දුවගෙන වරෙන්කො පොඩ්ඩකට.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    image.png

    lebena interest eke wenasak wenne ne kohoma demmath. percentage ekak nisa

    kotas walata kadala demmama hadisiyata fd 1,2k witharak withdraw karala anithwa continue karanna puluwan. 1 year FD daala 6 months walin wage gattoth dunna interest ekath kapagena denne.
    ------ Post added on Jan 10, 2025 at 8:38 AM
    Online dana fd cancel karanna puluwanda bn online ma.

    Imagine I open a 3 month fd and wanted to cash out in 2 months. Can I cancel it and withdraw without going to the bank.
     
    • Like
    Reactions: RavinduSha

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    FD දනකොට වැල් පොලී හැදෙන විදියට දාන්න කෑලි කඩල. Excel එකක් හදාගෙන බලන්න minimum duration එක profit කරන. ඊට පස්සේ එකෙන් කඩල කීපයකට දාගෙන යන්න.

    මේක කරන්න පුළුවන් මාසේ ගානේ පොලිය ගන්නේ නැත්තං විතරයි
    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචන්
    මාස තුනෙන් තුනට දැම්මා කියලා හිතන්නකෝ එතකොට පළවෙනි මාස තුනේ පොලිය එක්ක අලුත් වෙනවා ඊළග මාස තුනට. එතකොට අපි මුලින් 1000ක් දැම්මා නන් ඊළග term එක 1005 යි එහෙම යන්නේ. මේක අඩුම කාලයට දාලා වැඩකුත් නෑ වැඩිම කාලේකට දාලා වැඩකුත් නෑ. Excel එකක් හදලා බලන්න ඕනි හොදම කාලේ. ඒ වගේම තියෙන රිස්ක් එකක් තමා පොලිය එක පාර අඩු වෙන්න පුළුවන් එක.
     
    ඒක මරු මචන් compounding method එකක් නේ. Withdraw කරන්න බලාගෙන බැ. කාලයක් තියන්න ඕනි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මාස තුනෙන් තුනට දැම්මා කියලා හිතන්නකෝ එතකොට පළවෙනි මාස තුනේ පොලිය එක්ක අලුත් වෙනවා ඊළග මාස තුනට. එතකොට අපි මුලින් 1000ක් දැම්මා නන් ඊළග term එක 1005 යි එහෙම යන්නේ. මේක අඩුම කාලයට දාලා වැඩකුත් නෑ වැඩිම කාලේකට දාලා වැඩකුත් නෑ. Excel එකක් හදලා බලන්න ඕනි හොදම කාලේ. ඒ වගේම තියෙන රිස්ක් එකක් තමා පොලිය එක පාර අඩු වෙන්න පුළුවන් එක.
    Ai poliya eka para aduwenne? 3 months unath fixed rate ekak ne denne?

    p.s.-

    හෙළයෙක්

    hari hari, teruna. Bank eka fd rates wenas karoth tiyena risk eka. 😅
     
    • Like
    Reactions: wissnshaftler

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මාස තුනෙන් තුනට දැම්මා කියලා හිතන්නකෝ එතකොට පළවෙනි මාස තුනේ පොලිය එක්ක අලුත් වෙනවා ඊළග මාස තුනට. එතකොට අපි මුලින් 1000ක් දැම්මා නන් ඊළග term එක 1005 යි එහෙම යන්නේ. මේක අඩුම කාලයට දාලා වැඩකුත් නෑ වැඩිම කාලේකට දාලා වැඩකුත් නෑ. Excel එකක් හදලා බලන්න ඕනි හොදම කාලේ. ඒ වගේම තියෙන රිස්ක් එකක් තමා පොලිය එක පාර අඩු වෙන්න පුළුවන් එක.
    This is good, but you need to consider how volatile the interest rate is. If you're confident that rates will fall, then it's best to invest in a long-term fixed deposit.
     
    • Like
    Reactions: wissnshaftler

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    FD දනකොට වැල් පොලී හැදෙන විදියට දාන්න කෑලි කඩල. Excel එකක් හදාගෙන බලන්න minimum duration එක profit කරන. ඊට පස්සේ එකෙන් කඩල කීපයකට දාගෙන යන්න.

    මේක කරන්න පුළුවන් මාසේ ගානේ පොලිය ගන්නේ නැත්තං විතරයි
    mehema deyak tiyenawaa.. lankawe uddamaneth ekka val poliyata Fix deposit eka hadenna damma kiyala luku waasiyak naa.

    udaharanayak hatiyata maasa thunakata fix ekak dammoth.. othama maasa 3 ubata labena poliyata additionally labena polee mudala tamayi deposit maturity end ekke wasiya wenne..

    Eg:
    fix deposit - 1000
    1 month interest money 5 + 1000 = 1005
    2 month interest money 6 + 1000 = 1011
    3 month interest money 7 + 1000 = 1018

    maturity re-invest total money profits = 18

    maturity re-invest only initial fix deposit amount profits = 15

    difference = (18 -15) = 3

    3 thamayi aththatama labena waasiya..

    api hithamu maasa thunakata passee mama mee mudalin biscuit packet ekak gannawa kiyala..
    lankawe uddamaneth ekke, ee biscuit packet ekama mata ganna puluwan kama thibuna maasa thunakata kalin 2 kata kiyala hithamu. ethakota mata 1 eka awasiyak thiyenawaa poli mudala hambunath..
     
    • Like
    Reactions: wissnshaftler

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    FD දනකොට වැල් පොලී හැදෙන විදියට දාන්න කෑලි කඩල. Excel එකක් හදාගෙන බලන්න minimum duration එක profit කරන. ඊට පස්සේ එකෙන් කඩල කීපයකට දාගෙන යන්න.

    මේක කරන්න පුළුවන් මාසේ ගානේ පොලිය ගන්නේ නැත්තං විතරයි
    u read my mind
     
    • Like
    Reactions: wissnshaftler

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Normal savings / FD danna epa commercial wadak nah Money market danna. normal account ekak wage use karannat puluwani interest ekat wadi quarterly statement enne mage avg daily balance ekata baladda around 17% earn wela tianawa per annum
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    mehema deyak tiyenawaa.. lankawe uddamaneth ekka val poliyata Fix deposit eka hadenna damma kiyala luku waasiyak naa.

    udaharanayak hatiyata maasa thunakata fix ekak dammoth.. othama maasa 3 ubata labena poliyata additionally labena polee mudala tamayi deposit maturity end ekke wasiya wenne..

    Eg:
    fix deposit - 1000
    1 month interest money 5 + 1000 = 1005
    2 month interest money 6 + 1000 = 1011
    3 month interest money 7 + 1000 = 1018

    maturity re-invest total money profits = 18

    maturity re-invest only initial fix deposit amount profits = 15

    difference = (18 -15) = 3

    3 thamayi aththatama labena waasiya..

    api hithamu maasa thunakata passee mama mee mudalin biscuit packet ekak gannawa kiyala..
    lankawe uddamaneth ekke, ee biscuit packet ekama mata ganna puluwan kama thibuna maasa thunakata kalin 2 kata kiyala hithamu. ethakota mata 1 eka awasiyak thiyenawaa poli mudala hambunath..
    FD එකක් නිකම්ම තියෙනවට වඩා ඕක ලාබයි. ආයේ ඕක profit FD එකෙන් ලොන් ගන්නවා නන් ඒත් ලාබයි.

    ඔක්කම එකට දාලා බෑ. කොටස් කඩල කරන්න ඕනි. Excel එකකට දාලා බැලුවා නන් හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: dbug

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක බලන්න . මේකෙදි FD වගේ නෙවේ ,කැමති වෙලාවක සල්ලි ගන්න දාන්න පුළුවන් SAVING එකේ වගේ

    Screenshot-2025-01-10-103812.png
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Com Bank එකේ මට රු 32 වගේ හම්බෙනවා හැම මාසේම
    Pan Asia Bank තමයි හොදට එකේ හොදට එනවා පොලිය හැම මාසේම 21 රෑ තමයි පොලිය හදන්නේ උන් SMS එකකින් ම එවනවා. මගේ Personal Account එක‍ට රු 102 වගේ එනවා මාසේට
     
    • Like
    Reactions: wissnshaftler

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    උබලට කියක් පොලි හම්බෙනවද බන්? මගේ 80 ගානකට 17යි නේ හම්බෙන්නේ. එකෙනුත් tax කැපෙනවා. අද FB post එකක් දැකල check කරාම තමයි නොට් උනේ. යකෝ යකඩ අරන් අවරුද්දකින් වික්කත් මීට ලාබයිනේ.
    yako mage 25 tath 14,000k hamba wenava combank eke.... uba EFD ekak dapan monthly renew wena
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Com Bank එකේ මට රු 32 වගේ හම්බෙනවා හැම මාසේම
    Pan Asia Bank තමයි හොදට එකේ හොදට එනවා පොලිය හැම මාසේම 21 රෑ තමයි පොලිය හදන්නේ උන් SMS එකකින් ම එවනවා. මගේ Personal Account එක‍ට රු 102 වගේ එනවා මාසේට
    Keeyk dalada tiyene
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,055
    113
    17000i :(

    2.5% තමයි. ශික් විතරක්. මන් 8%ක් වත් හම්බෙනවා කියල හිටියේ මෙච්චර කල්. කලින් 15,12 තිබිල 7ට වගේ අඩු කරා කියලනේ news වල එහෙම කිව්වේ.
    dan bn 7-8% hamba wenne fd walatath. ube saving oya hambawena gana hari. koyi bank eketh ohomi. dan ithin deposite dala wadak nae. ekko danna sure business ekak karanda ona. nathnam stock market wage study karala danda ona.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    651
    1,073
    93
    FD`s (fixed deposits) are one of the biggest scams in this world..

    All you have to do is to check the FD rate and the real inflation rate of the country per year (regradless the country you live in). You`ll find that the inflation rate is generally highter (even by a small margin). This generally means that you loose money (called "negative real interest rate" in economics). There could be the odd year or two where this is not the case, but generally, most countries run negative real interest rates most of the time.

    When there`s tax being deducted from FD income, this becomes worse...

    "FD ekak daala aaathal eke innawa..." >> one of the worse financial decisions.. Might work ok for very old people though (since they dont have to future build wealth anymore)..

    "Inflation Rate in Sri Lanka averaged 10.09 percent from 1986 until 2024, reaching an all time high of 67.40 percent in September of 2022 and a record low of -2.10 percent in November of 2024. source: Department of Census and Statistics - Sri Lanka."
     
    • Like
    Reactions: wissnshaftler