COM BANK ATM withdrawal

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,714
    572
    113
    Will See
    කෝමර්ෂල් බැංකුවෙන් ATM මෙෂින් එකෙන් දවසට උපරිම කීයක්ද ගන්න පුළුවන්? ලක්ෂයක් ද හෝ ඊට වැඩි ද?
     
    • Like
    Reactions: hodakolla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,407
    1,614
    113
    200,000 පුළුවන් කියල ගහල තිබ්බ. සමහර බැංකු වල ඕක location එක අනුව වෙනස්වෙනවා.
     
    • Like
    Reactions: hodakolla

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    620
    838
    93
    කෝමර්ෂල් බැංකුවෙන් ATM මෙෂින් එකෙන් දවසට උපරිම කීයක්ද ගන්න පුළුවන්? ලක්ෂයක් ද හෝ ඊට වැඩි ද?
    උබට එක අවශ්‍යතාව අනුව වෙනස් කරගන්න පුළුවන් 2ට වැඩියෙන් උනත්

    >https://www.combank.net/newweb/en/personal/cards/debit-cards

    Screenshot 2021-04-07 214749.png


    >https://www.combank.net/newweb/images/forms/Savings/Savings-Other-Services-SI.pdf

    Screenshot 2021-04-07 214529.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,250
    3,585
    113
    කෝමර්ෂල් බැංකුවෙන් ATM මෙෂින් එකෙන් දවසට උපරිම කීයක්ද ගන්න පුළුවන්? ලක්ෂයක් ද හෝ ඊට වැඩි ද?
    Account eka hadaddi umba tik eka dapu maximum withdrawal amount eka thamai mathaka widiyata.
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,714
    572
    113
    Will See
    Account eka hadaddi umba tik eka dapu maximum withdrawal amount eka thamai mathaka widiyata.
    Ehemda? mathaka na bn ekane aula

    උබට එක අවශ්‍යතාව අනුව වෙනස් කරගන්න පුළුවන් 2ට වැඩියෙන් උනත්

    >https://www.combank.net/newweb/en/personal/cards/debit-cards

    View attachment 119437

    >https://www.combank.net/newweb/images/forms/Savings/Savings-Other-Services-SI.pdf

    View attachment 119436
    Thanks
    ------ Post added on Apr 8, 2021 at 3:42 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,138
    2,616
    113
    36
    land of God
    ඔක තියෙන්නෙ සේෆ්ට් එකටනේ බන්. ඇප්ලිකේස්න් එක පුරවනකොට දාන්න තියෙන්නෙ. කාර්ඩ් එක මොකෙක් හරි උස්සල සල්ලි ගන්නකොට තමා ඔකේ වටිනාකම තෙරෙන්නෙ. උපරිම 20/50 වගේ දාන එක හොදයි.