UGREEN 25000mAh 200W Nexode Smart

racool

Well-known member
  • Sep 18, 2006
    1,690
    87
    48
    This might be Hell
    කරන්ට් නැති දවසට ලැප් එකෙන් වැඩ කරන්න මේ power bank එක හොඳයි ද? ලැප් එක බැටරි පැය 2.30 - 3 වගේ පුළුවන් .. දවසේ වැඩ පැය 6- 7 කරගන්න පුළුවන් වේවිද මේකෙන්?

    https://ugreen.lk/product/ugreen-25...hZJC-W5YLKozntDegNlkh-YJ0hLgaQMPc_hEnw-QKU0fB
    Yes, meka mama use karanawa full drain una lap ekak 100% (3-4Hrsa uptime) wenna charge karala 20% withara remain wenawa.
     
    • Like
    Reactions: thomian