com bank card

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113

    මචන් ඩැමෙජ් වෙච්ච කාර්ඩ් එකේ නම්බර් එකටම අලුත් කාර්ඩ් එකක් ගන්න බැරිද?

    • Like
    Reactions: hodakolla

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,501
    2,458
    113
    කොලොම්තොට
    එහෙම දෙන්නේ නැහැ නේද? බන් මාත් ඉල්ලුවා ගියමාසේ මට අලුත් නම්බර් එකක් සෙට් එකක් හම්බවුණේ...
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    එහෙම දෙන්නේ නැහැ නේද? බන් මාත් ඉල්ලුවා ගියමාසේ මට අලුත් නම්බර් එකක් සෙට් එකක් හම්බවුණේ...
    epa wenawa ban mata no eka matakai. anika paypal, AliExpress hama ekatama apahu link karanna giyama epa wenawa
     
    • Like
    Reactions: Dhanushka.N

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    mage expire wecha combank card ekata nam parana number ekama hadala ewwa. man hithanne samaharavita puluwan wei. habai sathiyak dekak yai card eka enna.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ------ Post added on Jan 16, 2021 at 2:30 PM

    එහෙම දෙන්නේ නැහැ නේද? බන් මාත් ඉල්ලුවා ගියමාසේ මට අලුත් නම්බර් එකක් සෙට් එකක් හම්බවුණේ...
    පරන නම්බර් එකටම ගන්න පුලුවන්. සති 3ක් යනව කාර්ඩ් එක එන්න.
    ------ Post added on Jan 16, 2021 at 2:30 PM
    ------ Post added on Jan 16, 2021 at 2:44 PM
     
    Last edited:

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya

    මචන් ඩැමෙජ් වෙච්ච කාර්ඩ් එකේ නම්බර් එකටම අලුත් කාර්ඩ් එකක් ගන්න බැරිද?

    Instant කාඩ් එකක් එපා කියන්න. මොකද instant කාඩ් එකක් ගත්තොත් කාඩ් නම්බර් එක අලුත් එකක් හම්බවෙන්නෙ.

    ඒක නිසා දැනට තියෙන card එක damage වෙලා තියෙන්නෙ ඒක නිසා damage card early renewal එකක් කරල දෙන්න කියන්න. Rs.600/- charge වෙනව early renewal card එකට.

    තිබ්බ කාඩ් නම්බර් එකම ගන්න පුලුවන් එතකොට. නම ප්‍රින්ට් වෙලා එන්නෙ මේ කාඩ් එකේ. ඒක නිසා වැඩ කරන දවස් 5ක් විතර යනව කාඩ් එක එන්න
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    Instant කාඩ් එකක් එපා කියන්න. මොකද instant කාඩ් එකක් ගත්තොත් කාඩ් නම්බර් එක අලුත් එකක් හම්බවෙන්නෙ.

    ඒක නිසා දැනට තියෙන card එක damage වෙලා තියෙන්නෙ ඒක නිසා damage card early renewal එකක් කරල දෙන්න කියන්න. Rs.600/- charge වෙනව early renewal card එකට.

    තිබ්බ කාඩ් නම්බර් එකම ගන්න පුලුවන් එතකොට. නම ප්‍රින්ට් වෙලා එන්නෙ මේ කාඩ් එකේ. ඒක නිසා වැඩ කරන දවස් 5ක් විතර යනව කාඩ් එක එන්න
    3 weeks kiwwa machan. bank eken lesiyata kiyanne ganna baha kiyala. :confused: