මචන්ලා මම Commercial එකේ Account එකක් Open කරා Debit Card එකත් එවෙලෙම දුන්නා දැන් අරන් දවස් 3ක් විතර වෙනවා තාම Account එකට Link කරලා නැහැ.
අද කතාකරාම කියනවා සදුදලු ඒක කරන්න වෙන්නේ.. මට HNB NTB එහෙම මෙහෙම වෙලා නැහැ; එවෙලේ කාර්ඩ් එක දීලා එවෙලේ Active කරලා දෙනවා. 