Com bank delay

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    මචන් මම කැමර්සල් බෑන්ක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 2006 ඉදන් ඉතින් ඔන්ලයින් බෑන්ක් නිසා ගොඩක් ලේසි. හැමදේම හොදයි කස්ටමර් කේයාර් ගොඩක් හොදයි. රටෙන් පිටත හිටියත් ඔන දෙයක් ඊමේල් වලින් කරගන්න පුලුවන්.
    නමුත් මට තියෙන එකම අවුල අපි කරන ඔන්ලයින් ගනුදෙනු, ට්‍රාන්සැක්සන්, රීෆන්ඩ්, සියලුම දේ ඒ තියා ඒටී එම් එකෙන් සල්ලි ගත්තත් අප්ඩේට් වෙන්නෙ පරක්කු වෙලා ගොඩක් ඔන්ලයින් කරන ගනුදෙනු දවස් 3 ක් යනව වීක් එන්ඩ් නම් තව පරක්කුයි. රී ෆන්ඩ් එන්න දවස් 3 යනව ඒක අප්ඩේට් වෙන්න තව දවස් 3 ක් යනව ඉතින් මේකට හෙල්ප් එකක් විදියට ඔය දාල තියෙන ඊමේල් එකට කම්ප්ලේන් එකක් දාමු ගනුදෙනු කරන අය.

    Email :-

    [email protected]



    mskQZ3H.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    උබ මගුලක් කතා කරනවා . මගේ HNB එකේ සතියකට දෙකකට එහා යනවා Refund එකක් එන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,126
    21,346
    113
    kohomath card payment ehema ewlema pennane naha minimum 2 days wath yanwane ne
    experienced in ausi malaysia