.com ඩොමේන් එකක් ගන්න ඕන. ඔෆර්ස් බැලුව හරි නැ එකකවත්. ටෙස්ටින් පාරකට ගන්නේ. ඒ නිසා ෆුල් ගාන දිලා ගන්න එක පාඩුයි :P.recommend කරපං හොද තැනක්, .comඑකක් අඩුවට $1 ට නැද්ද දැන් :lol::lol: