.COM in Sri Lanka!

needshugs123

Member
Apr 1, 2017
30
18
0
ඩොමේන් 1$ වලට ගන්න සයිට් ගොඩක් තියෙනවා මමත් මේ ලගදි කිහිපයක් ගත්තා renew ඒකනම් ටිකක් වැඩි

Millions, Billions revenue tiyena companies thama ehema denne... Ekath 1 per CC/DC
1$ .com domain only dena godaaaak nam na sinhalu wadima unoth 5k athi. Ewath hemadama ne. 1&1 hemadama tiyenawa.

Ubath 1$ .com gatta eke puluwannam site 5k daapan godaaak tiyena eke :lol:

Hosting ekka nam free pawa domain deanawa.
 
Last edited:

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ලංකාවේ ඒවගෙන් නෙමේ ඩොමේන් 5ක් ගත්තා
    1$1
    networksolutions
    godaddy

    ගත්ත ක්‍රමේ අහන්න එපා guidesl.com

    ඕකත් ගිය අවුරුද්දේ 1$ වලට godaddy එකෙන් ගත්තේ
     
    needshugs123

    Member
    Apr 1, 2017
    30
    18
    0
    ලංකාවේ ඒවගෙන් නෙමේ ඩොමේන් 5ක් ගත්තා
    1$1
    networksolutions
    godaddy

    ගත්ත ක්‍රමේ අහන්න එපා guidesl.com

    ඕකත් ගිය අවුරුද්දේ 1$ වලට godaddy එකෙන් ගත්තේ

    ko site 3i ne. Oken dekak mama kiwwa. Godaaaak tiyenawa kiwwe? :lol:

    godaddy 1nad1 nam awulak ne. Hebai networksolution eken renew karanna yanawa bara ganak. Transfer karanna ahuwoth rewenawa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ko site 3i ne. Oken dekak mama kiwwa. Godaaaak tiyenawa kiwwe? :lol:

    godaddy 1nad1 nam awulak ne. Hebai networksolution eken renew karanna yanawa bara ganak. Transfer karanna ahuwoth rewenawa

    මට domain 5 ගන්න ඔය සයිට් ටික ඇති උනා තව 50ක් හරි ගන්න ඔය ටික ඇති . ඕනනම් bank එකට ගිහින් card ටිකක් අරන් වැඩේ කරගන්න . දැන් godaddy 1and1 ගැන ඔය සහෝදරයා කිවුවා කියලා මම ගත්තේ නැ කියන්නද අදාල domain මෙතන දාන්නේ නම් නැ කොහොමවත් ඒවා ලංකාවට අදාලම නැ . මට හිතුනොත් ඒ domain වැදගත් කියලා ගාන ගැටළුවක් නැ renew කරනවා නැත්තම අත ඇරලා දානවා
    https://www.google.com/search?client=opera&q=domain+name+for+1%24&sourceid=opera&ie=UTF-8&oe=UTF-8
    ඔතනින් ගිහින් තව සයිට් ඇති බලාගන්න පුළුවන්