Comandos game

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~


    220px-Commandos_Behind_Enemy_Lines.jpg



    මේ ගේම් එකේ 01 සහ 02 ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් හොයලා දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්.



     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මට තාමත් ඕකේ දෙවෙනි මිෂන් එකෙන් එහාට ගහන්න බෑ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,976
    113
    Sri Lanka
    දැන් Download කරන්න තියෙන ඒව Windows 10 වල එහෙම වැඩ කරන්නෙ නෑ. ඒ හින්ද මම කරේ Steam දාගෙන ඒකෙන් 5$ කටද කොහෙද 1,1,2,3 කියන Commandos games 4 ම තියෙන Bundle එක buy කරා. ඒව සුපිරියට වැඩ windows 10 එක්ක...

    https://store.steampowered.com/sub/4156/

    7$ යි වෙන්නෙ. පාඩුවක් නෑ ගේම් 4 ම තියෙනව.... <3 <3

    මම එදා ඉඳන් අද වෙනකන් කැමතිම Games වලින් සෙට් එකක් තමයි Commandos.