Commercial bank එකේ Combank digital app එක වැඩ කරනවද? මගේ error එකක් එනවා 😕
EzioAuditore Well-known member Jul 2, 2023 1,475 947 113 Jan 27, 2024 #1 Commercial bank එකේ Combank digital app එක වැඩ කරනවද? මගේ error එකක් එනවා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Jan 27, 2024 #2 Network Error or System is Not Available කියලනෙ එන්නෙ? විනාඩි පහක් දෙන්න මන් හදලා කියන්නම් Reactions: EzioAuditore
N nevermindnevergiveup2 Junior member Dec 13, 2020 72 52 18 Jan 27, 2024 #3 දැන් පොඩ්ඩක් බලනවද? තාම error එක එනවනම් කියන්න Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Jan 27, 2024 #4 යකෝ මාර Fake ගොඩක් නේ මේකේ තියෙන්නේ
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Jan 27, 2024 #5 digitalbanking web eketh error ekak enawa. log wenna ba
ob_server Well-known member Jan 16, 2023 7,167 7,703 113 Jan 27, 2024 #6 dan try kala..awulak nethuwa log una
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Jan 27, 2024 #7 ob_server said: dan try kala..awulak nethuwa log una Click to expand... ආපහු ආවොත් මට කියන්න luk3r said: digitalbanking web eketh error ekak enawa. log wenna ba Click to expand... දැන් පොඩ්ඩක් බලන්න common issues එක fix කරලා තියෙන්නෙ Reactions: ob_server and luk3r
ob_server said: dan try kala..awulak nethuwa log una Click to expand... ආපහු ආවොත් මට කියන්න luk3r said: digitalbanking web eketh error ekak enawa. log wenna ba Click to expand... දැන් පොඩ්ඩක් බලන්න common issues එක fix කරලා තියෙන්නෙ
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth Jan 27, 2024 #8 dan payakata vithara kalin wada kare na
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Jan 27, 2024 #9 Flappybird said: dan payakata vithara kalin wada kare na Click to expand... Common Issue එකනම් හරිගස්සලා තියෙන්නේ දැන් පොඩ්ඩක් බලන්න තාම log වෙන්න බැරිනම් කියන්න Reactions: Any.key
Flappybird said: dan payakata vithara kalin wada kare na Click to expand... Common Issue එකනම් හරිගස්සලා තියෙන්නේ දැන් පොඩ්ඩක් බලන්න තාම log වෙන්න බැරිනම් කියන්න