ComBank පම්කෙ digital

raaajit

Well-known member
  • Nov 4, 2007
    766
    899
    93
    Commercial Bank එකෙන් more than one year account statement එකක් ඉල්ලුවම , එවා Excel , digital format වලින්දෙන්න බැහැලු , එවා printed paper format එකෙන් විතරලු දෙන්නෙ :ROFLMAO: paper format එකට වෙනම charge කරනවලු pages ගානට :ROFLMAO:

    අයිසෙ Commercial Bank ඔක ComBank digital නෙවෙයි , ComBank පම්කෙ digital , ComBank පම්කෙ digital :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: කියලා දාගනින්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    E banking වලින් download කර ගනින්. මොන බැංකුවෙන් වත් editable format එකකින් දෙන්නේ නෑ statements. printed විතරයි දෙන්නේ.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    766
    899
    93
    E banking වලින් download කර ගනින්. මොන බැංකුවෙන් වත් editable format එකකින් දෙන්නේ නෑ statements. printed විතරයි දෙන්නේ.
    Maximum avurudu 2y ithin eva thmayi change venna oni , evata thmayi digital systems thiyenne , procedures process athule hira vela inna eka neveyi
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මොකක්ද උවමනාව කියලා පැහැදිලිව කියපන්.

    Online ගන්න එකේ 2018 එහාට යන්න බෑ. Bank එකේ printed එකක් තමා දෙන්නේ. Pdf දෙන්න බෑ උන්ට.
    හැබැයි උන්ට මොනවා හරි special කරලා ඉල්ලුවොත් ඒ පිටු ටික විතරක් print කරලා දෙනවා.
    උදහනරණයක් විදිහට, උබ ට අවුරුද්දේ random මාස තුනක පඩි වැටුණා ඒව අවුරුදු 10ක ඕනේ කීවොත්, උන් බලලා ඒ පිටු විතරක් තෝරලා print අරන් දෙනවා.
     
    Online 2018 puluvan pamkak 2023 ta vithrayi puluvan :ROFLMAO: eka thamayi bola digital melo labbak unge hariyata na kiyala kiyanne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    මේවා බලලා ධනික අයියට බැරිද හරිහමන් neobank එකක් හදන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Online 2018 puluvan pamkak 2023 ta vithrayi puluvan :ROFLMAO: eka thamayi bola digital melo labbak unge hariyata na kiyala kiyanne
    ඇප් එකේ 2018 වෙනකන් පුලුවන්
    මම දැන් බැලුවා

    ULgB3KY.png
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    766
    899
    93
    ඇප් එකේ 2018 වෙනකන් පුලුවන්
    මම දැන් බැලුවා

    ULgB3KY.png
    Uba kiyana eke podi seen ekak thiyenava 2018 - 2025 oni nan , 2018 - 2019 , 2019 - 2020 , 2020 - 2021 ehema break kara kara ganna puluvan vage , eka ehmanan customer service ekata hariyata eka explain karanna puluvan venna oni , un val baila kiyavanava 😂, ita vadi unoth

    Screenshot 2025-12-25 185957.jpg
    enava,

    2018 - 2025 eka para denne na , yako api bankuvata gevala app ekath QA karala denna oni da :ROFLMAO: ekanisa kohomath pamkey digital thama 🤣 anika ehema avurudden avurudda vena venama denna puluvan nan oka ekata denna bari ayi 😂kauda bn meva hadanne