Combank digital

DasunMJ

Junior member
  • Feb 14, 2024
    25
    41
    13
    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
    එක දැන් fix කරල, මටත් app එකෙන් 1:00PM වගේ transfer එකක් කරද්දී 'Authentication not valid' වගේ error එකක් අවා. පස්සේ 2:30 වගේ අව්ලක් නැතුව transfer එක කලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
    "හෙට උදේට බැංකුවේ පෝලිමට වරෙන්"....... BOC පොලිසි එක ඇප්ලයි කරලා :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
    හුත්ත OTP එක එන්න අවුරුද්දක් යනවානේ බන්, ඊට ලේසි බෑන්ක් එකට ගිහින් ට්‍රාන්ස්ෆර් කලානම් 🥴 🥴
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    557
    537
    93
    8
    Andromeda I
    ඔක මුලින් දාලා පස්සෙ නවත්තපු සීන් එකක් තිබුනා කස්ටමර් බේස් එක වැටෙනවා කියලා හැබැයි අයි දාන්න වෙලා Central Bank එක කියපු නිසාලු
     
    • Like
    Reactions: SomiBoyz and NRTG

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,607
    1,126
    113
    Kottawa
    patta karumayak. mageth lock una. Unlock kara gatththata passe mama salli okkoma Sampath ekata transfer kala. Ai danne na munge
     
    • Like
    Reactions: NRTG