ගුපියනෙ මම අලුතෙන් flash acc එකක් හැදුව. video verification එකත් ගත්ත. temp password එකත් ආව mail එකට. user id එක seperatly එව්ව කියල තියනව pdf එකේ. ඒත් එහෙම එකක් ආවෙ නෑනෙ.
signup වෙද්දි දීපු user id එකෙන් ගැහුවම log වෙන්නෙත් නෑ. forgot username ගැහුවම id & mobile no. ගහන්න එනව ඒ ගැහුවම එහෙම acc එකක් නෑ කියනව.
customercare cl කරන්න වෙයිද?
update- sms එකක් ආව.
signup වෙද්දි දීපු user id එකෙන් ගැහුවම log වෙන්නෙත් නෑ. forgot username ගැහුවම id & mobile no. ගහන්න එනව ඒ ගැහුවම එහෙම acc එකක් නෑ කියනව.

customercare cl කරන්න වෙයිද?
update- sms එකක් ආව.