Games Boost කරමු 🚀 [Crynet Game Booster]

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    :love2:



    අඩේ ඒක හිතුනෙ නෑ මට. ඊලග update එකෙන් එවන්නම්. තව defrag කරන සීන් එහෙම දැම්මෙත් නෑ. ඒකත් එක්කම දාන්නම්
    ez කරත හැකි game play time tracking. (y)
    me tiyenne anthimata use kala client eke web page eka
    https://player.me/redjunior/games/system-recently-played

    dan use karanne meka
    https://www.gameplay-time-tracker.info/en/default.aspx
    meka net sync wenne ne. full offline
    eka nisa history ekata kela wenna chance eka wedi
    (backup ekak nam dala tiyenne google drive ekata. eth sure ne)
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    me tiyenne anthimata use kala client eke web page eka
    https://player.me/redjunior/games/system-recently-played

    dan use karanne meka
    https://www.gameplay-time-tracker.info/en/default.aspx
    meka net sync wenne ne. full offline
    eka nisa history ekata kela wenna chance eka wedi
    (backup ekak nam dala tiyenne google drive ekata. eth sure ne)

    මොනාද ඕන කරන main features ? time tracking විතරද නැත්තම් තවත් ඒව බලනවද.?
    මේක අනිවා next version එකේ දානවා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මොනාද ඕන කරන main features ? time tracking විතරද නැත්තම් තවත් ඒව බලනවද.?
    මේක අනිවා next version එකේ දානවා.
    game time tracking
    ability to detect any game
    ability to opt out from tracking
    notification to alert the user that game is being tracked by the software
    display played time after a session
    organized game library according to name,time played, last played,
    ability to manually add game times
    sync with an online server

    owa tika tama denata matak wune
    tawa matak wena ewa kiyannam
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    game time tracking
    ability to detect any game
    ability to opt out from tracking
    notification to alert the user that game is being tracked by the software
    display played time after a session
    organized game library according to name,time played, last played,
    ability to manually add game times
    sync with an online server

    owa tika tama denata matak wune
    tawa matak wena ewa kiyannam

    එල (y)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ⁣අපි මුට හිනා උනාට සමච්චල් කරාට apps හදන්න පුළුවන් වැඩ්ඩෙක් මු.. ලංකාවෙම freelance කරන top 10 list එකේ ඉන්න බුවෙක්. බුවා කියනකොට මතක් උනේ ඉස්සර මුගෙ ග# ෆිට් එක.. නුවන්- බුවා.... පරණ ලවු එක මුගේ

    අපි නම් PS ඔය ජිල්මාර්ට් අවශ්‍ය වෙන්නේ නැහැ.. හොද PC එකක් නැති දුප්පත් අයට හොදයි...
    ------ Post added on Apr 5, 2021 at 6:47 PM
     
    Last edited:
    • Angry
    Reactions: sachith19920726

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    crack use කලාට ප්‍රශ්නයක් නැහැ කියන තැන මම ඉන්නෙ. මොකද මේ වගේ එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියල ethics දාන්න උන් දන්නව.
    උන් කවද හරි දවසක සමහර විට buy කරන්නත් පුළුවන්. comment එකට tnx මචන්. :love2:
    මම කිසිම ගේම් එකක්, සොෆ්ට්වෙයා එකක් එක පාරම සල්ලි දීලා අරන් නැහැ
    ක්‍රැක් එක දාලා බලලා හොඳට වැඩ නම් විතරයි සල්ලි දීලා ගන්නේ
     
    • Like
    Reactions: sachith19920726

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    browser games boost karanna puluwanda? krunker.io wage?
    opera game browser eka use karanne.
    Windows key ekath ekka G press karama (Windows Key + G) ena game menu ekath oya wage cn ekak thiyenawa neda?
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Niyamai Sachiya

    :love2:

    browser games boost karanna puluwanda? krunker.io wage?
    opera game browser eka use karanne.
    Windows key ekath ekka G press karama (Windows Key + G) ena game menu ekath oya wage cn ekak thiyenawa neda?

    browser based පොඩි games නම් තේරුමක් නැහැ නේද බන් boost කරල. පොඩ්ඩක් heavy games වලට තමයි ඉතින් useful. warzone වගේ හිතපන්. resources අදිනව නෙ උපරිමට අන්න ඒ වගේ games වලට නැතුව ඉතින් පොඩි පොඩි ඒවට නම් තේරුමක් නැහැ.
    windows + g game bar එක නෙ බන් ඒ. game record එහෙම කරන්න පුළුවන්. ඒක disable කරන්නත් tweak එකක් දාල තියෙන්නෙ. game overlays වලට කොහොමත් fps බහිනව.. game bar, geforce experience, discord overlay,steam overlay,over wolf ඔය මොනාවත් දාන්න හොද නෑ. geforce experience එක නම් හැබැයි ලොකු අවුලක් නෑ performance වලට affect වෙන්නේ නැතුව record කරත හැකි.