combank online

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    okkotama kalin bank eke complain ekak dapan code verification nathuwa kohomda payment une kiyla.

    ඔය වෙරිෆිකේශන් එක අහන්නෙ ඒ සයිට් එක 3d secure implement කරලා තිබුනොත් විතරයි, (site එකේ එවුන් ඒක හදලා නැත්නම් කෝඩ් එක නැතුව පේමන්ට් එක වෙනවා ඒකට බෑන්ක් එකේ සම්බන්දයක් නෑ. ඕන බැංකුවක කාඩ් එකක් එහෙමයි)ඒක නිසා තමයි සමහර සයිට් වල කිසිම වෙලාවක ඔය වෙරිෆිකේශන් කෝඩ් එක ඕන නැත්තේ.
    අලි එකේ වෙරිෆිකේශන් එක ටයිම් අවුට් උනොත් 3d secure නැති විදියට රී ට්‍රයි කරන්න වගේ හදලා තියනවද දන්නේ නැහැ. මේක බලා ගන්න පුලුවන් බැංකුවට කතා කරලා අහපන් ඔය ගානෙම පේමන්ට් එකක් රිජෙක්ට වෙලා ඊට පස්සෙ ආපහු අලුත් පේමන්ට් එකකින්ද සල්ලි කැපිලා තියෙන්නෙ කියලා.
    මගේ නම් අලි එකෙන් කවදාවත් වෙරිෆිකේශන් එක අහලා නැහැ.(ෆෝන් ඇප් එකෙන් තමයි ඕඩර් කරන්නේ)
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    1. :yes: ඔව්.. 100%ක් refund එක ලැබෙනව, හැබැයි ටිකක් දවස් යනව. (දවස් 7ක් වගේ හෝ ඊට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුලුවන්)

    2.:yes: ඔවු. එහෙම කිසිම අවුලක් නෑ ඒ sellerගෙන්ම ආයෙ order එකක් දාන්න. වැඩි හොදට ඕනනම් පොරට message එකක් දාන්න. ඔය වැඩ දෙකම මමත් කරල තියෙනව Ali එකේ මුල් කාලේ :D

    :love::love::love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    okkotama kalin bank eke complain ekak dapan code verification nathuwa kohomda payment une kiyla.

    ඔය වෙරිෆිකේශන් එක අහන්නෙ ඒ සයිට් එක 3d secure implement කරලා තිබුනොත් විතරයි, (site එකේ එවුන් ඒක හදලා නැත්නම් කෝඩ් එක නැතුව පේමන්ට් එක වෙනවා ඒකට බෑන්ක් එකේ සම්බන්දයක් නෑ. ඕන බැංකුවක කාඩ් එකක් එහෙමයි)ඒක නිසා තමයි සමහර සයිට් වල කිසිම වෙලාවක ඔය වෙරිෆිකේශන් කෝඩ් එක ඕන නැත්තේ.
    අලි එකේ වෙරිෆිකේශන් එක ටයිම් අවුට් උනොත් 3d secure නැති විදියට රී ට්‍රයි කරන්න වගේ හදලා තියනවද දන්නේ නැහැ. මේක බලා ගන්න පුලුවන් බැංකුවට කතා කරලා අහපන් ඔය ගානෙම පේමන්ට් එකක් රිජෙක්ට වෙලා ඊට පස්සෙ ආපහු අලුත් පේමන්ට් එකකින්ද සල්ලි කැපිලා තියෙන්නෙ කියලා.
    මගේ නම් අලි එකෙන් කවදාවත් වෙරිෆිකේශන් එක අහලා නැහැ.(ෆෝන් ඇප් එකෙන් තමයි ඕඩර් කරන්නේ)

    දැං සිස්ටම් අලුත් කරලා ඇති සමහර විට . ඉස්සර මම බයි කරණකොට ඇහුවෙ. කාඩ් නම්බර් , කාඩ් එකේ එක්ස්පයර් ඩේට්, පොඩි කෝඩ් එකයි.
    ඒත් මේ සැරේ කාඩ් හෝල්ඩර්ගෙ නමත් ඇහුවා.
    මම අලී එකට අලුත් හින්දා හිතුවෙ. අලී එකේ එහෙම වෙන්න ඇති කියලා.
    ඊට පස්සෙ ඕඩර් එක සබ්මිට් කලාම ඊලඟට ආපු පේජ් එකේ තමා මගේ බෑන්ක් එකට දුන්නු ෆෝන් නම්බර් එක (මැද අංක ටික හයිඩ් වෙලා) වැටිලා ඔය කෝඩ් සීන් එක ආවෙ.:yes:

    සෙලර්ට මෙසේජ් එකක් දැම්මා තාම රිප්ලයි නෑ.
    එක්කො ඕඩර් එක කැන්සල් වෙයි.
    නැත්තං එයා රිප්ලයි කලාම තමා බලන්න වෙන්නෙ.:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ඒත් Order එක කැන්සල් කල්ලා නිකමට කාඩ් සෙන්ටර් එක කන්ටෑක් කලා. එතකොට එහෙන් කිවුවා. පේමට් එකක් වෙලා තියනවා අලී එකට. ගාණත් එක්කම කිව්වා.

    :P ‍පේක් ඩිටෙක්ටඩ්