Combination switch

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Combination switch repair කරන්න පුලුවන්ද. ස්විච් එකෙ පොඩි play එකක් තියෙනවා. එක හෙඩ් ලයිට් එකක් හරියට ඩිම් වෙන්නෙ නැහැ.