ඇයි නැත්තේ
K.M.D.S.ජයතිලක ගේ පොත් තියෙනව සැහෙන්න
ත්‍රිකෝණමිතිය ලෝනි ගේ පොත
ගුණසේන එකට ගොඩ වෙලා බලන්න ඕන තරම් තියෙනවා

ලෝනි ගේ පොත mage gawath thibba 2008 , Blue color cover ekak thiyenne
බම්ප්. මතක් වුනාම දාන්නම්
Combined maths කියල නම් පොත් නෑ මම දන්න තරමින්.....පාඩම් වලට අදාල පොත් තමයි තමයි තියෙන්නේ.....
ලෝනිගේ ත්‍රිකෝණමිතිය පොත,නඩරාසර්ගේ ශුද්ධ ගණිතය පොත හෙණ පොත් සෙට් එකක් තියනවා මචන් නම් මතක් වෙන්නේ නෑ......
ගුණසේන එකේ,විජිත යාපා එකේ බලපන්.....පොත් සෙට් එකම තියනවා.......
bump
Applied walata nam
udin kiyapu jayathilaka sirge poth
dushyantha mahabaduge ge poth
W.K.Hewage ge poth
pure walata nam
thrikonamithiya - S.L.Loney
prof athula perera and amitha kumarage poth(kotas 4tama thiyenawa)
dushyantha mahabadugege poth
man pawichchi karanne nam oya tika![]()
![]()