Me deken kokada hoda????
Analog tv tuner එකක්. ඕක අර ඩයලොග් ටීවී යුනිට් එක වගේ මොනිටරේකට ගහලා ටීවී බලන්න පුලුවන් ගැජට් එකක්. ඔය නෝමල් බ්‍රෝඩ්කාස්ට් කරන චැනල් බලන්න පුලුවන්, රේඩියෝ අහන්නත් පුලුවන්ද කොහෙදමොකක්ද ඔය
එළ..TV එකක් නැති අයට හොඳයි මොනිටර් එකකින් බලන්ඩ.Analog tv tuner එකක්. ඕක අර ඩයලොග් ටීවී යුනිට් එක වගේ මොනිටරේකට ගහලා ටීවී බලන්න පුලුවන් ගැජට් එකක්. ඔය නෝමල් බ්‍රෝඩ්කාස්ට් කරන චැනල් බලන්න පුලුවන්, රේඩියෝ අහන්නත් පුලුවන්ද කොහෙද
සමහර තැන් වලට නං චැනල් හොඳට අහු වෙනවා සමහර තැන් වලට නං නෑ. අපි බෝඩිං වල ඉන්න කාලෙ ඔයින් එකක යූස් කරා කොලඹ නං සේරම චැනල් වගේ හොඳට පේනවා පොඩි ඇන්ටෙනා කෑල්ලක් ගැහුවම. ඔය පලවෙනි එකේ තියන වගේ එකක් තිවුනෙ. සවුන්ඩ් නං ඒ තරං හොඳ නැහැ.