Dialog TV Buying Help

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    1753155620253.png

    Dialog TV ganna me deken kokada hoda
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    2 weni eka ganin
    Viu Hub eka maru
    habai package eka price eka poddk wedi normal ekata wada
    mn kalin use kare normal stb eka
    package eka monthly rs.800yi
    dan viu hub eka rs.1400yi
    rewind option eka thiyena hinda padu ne e ganata :P
    mage thiyenne parana tv ekak
    dan viu hub eka hinda youtube , playstore thiyenawa tv eketh
    cast option eka watinawa
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    2 weni eka ganin
    Viu Hub eka maru
    habai package eka price eka poddk wedi normal ekata wada
    mn kalin use kare normal stb eka
    package eka monthly rs.800yi
    dan viu hub eka rs.1400yi
    rewind option eka thiyena hinda padu ne eganata :P
    ekata internet dialog connection ekakinma denna onada
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    Dialog TV ගන්න ඕනෙම නම් viu hub මගුල් නැතුව නොමල් prepaid satellite connection එකක් ගනිං.
     
    • Like
    Reactions: TechnWeb

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    ubata rewind option eka one nam viuhub eka ganin, wahina welawata aul yanne neha, router eken connection eka set wena nisa.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    wifi router ekak denawa okata
    ekata salli gewanna one ne
    free data ( tv balanna witarai )
    wena connection unath puluwan hebei data kapenawa
    aha thanks mcn
    Dialog TV ගන්න ඕනෙම නම් viu hub මගුල් නැතුව නොමල් prepaid satellite connection එකක් ගනිං.

    ubata rewind option eka one nam viuhub eka ganin, wahina welawata aul yanne neha, router eken connection eka set wena nisa.

    mama TV balanne na wadiya match yana dawas walata match ekak shape eke balaganna thama one, peo tv connection ekak thiyenawa eke match balanna giyama gedara un gahala pannanawa
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    aha thanks mcn

    mama TV balanne na wadiya match yana dawas walata match ekak shape eke balaganna thama one, peo tv connection ekak thiyenawa eke match balanna giyama gedara un gahala pannanawa
    peo tv tiyenawa nam tawa ekak ganna eka terumak ne ban, Online stream karala balapan. Onema nam DTV prepaid ekak ganin, Viuhub ekak ganna epa.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,520
    113
    Earth
    ViU Hub එක ගනින් මචං (Satellite & IP TV). Weather එක අවුල් ගියොත් Auto IP TV වලට Switch වෙනවා. Rewind & Catchup Facility එක වගේම Youtube වගේ App දාගෙන උනත් බලන්න පුලුවන්. Satellite එකත් එක්ක ගන්න එකේ වාසිය, උබ Dialog Network එක උඩ විතරක් නැතුව අවශ්යයතාවය අනුව Switch වෙනවා.

    මං ගන්න කාලෙ නම් Zero Rental Router එක Free Offer කරා. මතක විදියට දැනටමත් Postpaid Router එකක් තියෙනවානම් ඒකටත් Zero Rental Active කරගන්න පුලුවන්. හැබැයි මං Recommend කරන්නෙ වෙනමම Router එකකට යන්න කියලා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,729
    2,704
    113
    I would choose Viu Hub. Makes your normal TV to a Smart TV

    ViU Hub එක ගනින් මචං (Satellite & IP TV). Weather එක අවුල් ගියොත් Auto IP TV වලට Switch වෙනවා. Rewind & Catchup Facility එක වගේම Youtube වගේ App දාගෙන උනත් බලන්න පුලුවන්. Satellite එකත් එක්ක ගන්න එකේ වාසිය, උබ Dialog Network එක උඩ විතරක් නැතුව අවශ්යයතාවය අනුව Switch වෙනවා.

    මං ගන්න කාලෙ නම් Zero Rental Router එක Free Offer කරා. මතක විදියට දැනටමත් Postpaid Router එකක් තියෙනවානම් ඒකටත් Zero Rental Active කරගන්න පුලුවන්. හැබැයි මං Recommend කරන්නෙ වෙනමම Router එකකට යන්න කියලා.
    මටත් නිකං දුන්නෙ device එක. ඊට කලින් උන්ගෙ normal STB එක සෑහෙන කාලයක් පාවිච්චි කලා
    ------ Post added on Jul 22, 2025 at 10:49 AM
     
    • Like
    Reactions: Lionzzz