Come, Let's party

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    @Sen-lu - mewatath enna bro 😅
    @miyuru4u

    ඔව්.
    ඇදේදි කියන කියන පැත්තට හැරිලා, වචනෙට හොදට අවනත වෙලා ඉන්න, චූටි කොට පයියක් තියෙන එකෙක් වගේ මූණෙන් නම් මට තිස්සයව පේන්නේ.
    Thissaya podi kellekwa neda 2nd marriage ekata badala tiyenne
    ------ Post added on Dec 27, 2022 at 8:09 PM
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    Meke ekek dala thibba dakka dawasak
    ලොල්ලෙක් ගෙ වගේ මූණක් ඕකට තියෙන්නේ.
    දැන් ඉතිං බෝඩ් එකේ මොකක් හරි ඇද ඇද, පොන්නයෙක් වගේ හිනා වෙවී තඩි කෙප්පයක් ගහයි ඊලග දවසේ ඔන්න බලපංකෝ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ලොල්ලෙක් ගෙ වගේ මූණක් ඕකට තියෙන්නේ.
    දැන් ඉතිං බෝඩ් එකේ මොකක් හරි ඇද ඇද, පොන්නයෙක් වගේ හිනා වෙවී තඩි කෙප්පයක් ගහයි ඊලග දවසේ ඔන්න බලපංකෝ
    Aniwa
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • @Sen-lu - mewatath enna bro 😅
    ඔන්න ආව බං.

    බුද්දාගම හෝ වෙනත් ආගමක් එක්ක කව්රුහරි ඇරියස් කවර් කරනකොට ඒව පෙන්නනව. ගොබ්බ තට්ටයෝ කුපාඩි වැඩ කරනකොට ඒවට කුපාඩි වැඩ කියල කියලත් කියනව. මොකක්ද අවුල??
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    lets-party-snoop.gif
     
    • Like
    Reactions: Sandy_Fdo

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    I love it... ඔයාගෙ පිනට ලැබෙන දේවල් ඔයා විදින්න ..බුදු දහමේ විදින්න එපා කියලා නෑ... ඒකෙ ඇලෙන්න එපා කියලා තියෙන්නේ. හාමුදුරුවන් ගෙන් ඒ මිනිස්සුන්ගෙ ජීවිත වලට සතුටක් සැහැල්ලුවක් නිවීමක් දැනුනු නිසා ඔවුන් හාමුදුරුවන්ට ආදරෙයි. ඉතින් නිවන තියෙන්නෙ මෙතෙර නම් මිනිස්සු ඉන්නෙ එතෙර නම් බුද්ධිමත් බුද්ධ පුතුන්, "ඕක නොවෙයි ඉවුර මෙහෙට වරෙව්" කියලා කෑ ගහලා නීති දාලා බැණ අඬ ගහන්නෙ නැහැ. උන්වහන්සේලාත් එතෙර ඉවුරට ගොඩ බැහැලා මිනිසුන් මෙතෙරට එක්කන් එනවා. මේක තේරුම් ගන්න බැරි ආගම් නීති වලින් ගැට ගහලා දෘෂ්ටි වලට යටත් කරපු අනුකම්පා කළ යුතු අසරණයන් පිරිසක් විතරයි. ඔවුනට සියලු ප්‍රඥාවන්තයන් මෛත්‍රී කරාවි.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    @miyuru4u


    Thissaya podi kellekwa neda 2nd marriage ekata badala tiyenne
    ------ Post added on Dec 27, 2022 at 8:09 PM

    ලොල්ලෙක් ගෙ වගේ මූණක් ඕකට තියෙන්නේ.
    දැන් ඉතිං බෝඩ් එකේ මොකක් හරි ඇද ඇද, පොන්නයෙක් වගේ හිනා වෙවී තඩි කෙප්පයක් ගහයි ඊලග දවසේ ඔන්න බලපංකෝ
    තිස්සත් එක්ක පයි කොටවන්නෙ මුතුගල