Comercial bank

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Commercial bank එකේ account එකට සල්ලි දැම්ම හරි සල්ලි ගත්තොත් හරි sms පෝන් එකට එන විදියට හදාගන්න පුලුවන්ද?
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Ekatath kapanawa bun maasekta sarayak,gihilla letter ekak denna oni, Lankaawe tiyena jaraama bank eka tami oka,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අවුරුද්දටම 250 කපනවා කියලා මට කිව්වා Bank එකෙන් කිව්වේ නම් 10000 වැඩි ඒවාට SMS එක එනවා කියලා හැබැයි ලගදි ඉදලා ඊට අඩු ගනම් දැම්මත් SMS එක එනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Ekatath kapanawa bun maasekta sarayak,gihilla letter ekak denna oni, Lankaawe tiyena jaraama bank eka tami oka,

    කොහෙද යකෝ මාසෙකට සැරයක් කපන්නෙ
    අවුරුද්දට 250යි, එකම අයිඩී එකට එකවුන්ට් ගොඩක් තිබුනත් 250ම තමයි

    බැංකුවට ගිහින් ලෙටර් එකක් දෙන්න පුලුවන් එහෙම නැත්නම් ebanking තියනවා නම් message to bank කියලා තියන ඔප්ශන් එකෙන් Digital Banking Center එකට මැසේජ් එකක් දාපන් උඹට SMS Alert Active කරගන්න ඕන එකවුන්ට් නම්බර්ස් දාල
     
    Last edited: