Comfort zone

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Apita familiar safe risk eka adu challengers adu comfortable thanata wela physically mentally survive wela inda thamai Asa. Succes eka passe duwalanda gammak na. Gamma hada gattath dawasai dekai. Meka hamotama thiyanawa. Ekai discuss karamu kiwwe
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක මචන් සෙට් වෙන විදිහ අනුව තමයි. ගෙදරදි සෙට් වුනොත් නම් ආතල් එකේ නිදහසේ එළියට දානවා. අවුල තියෙන්නෙ මගදි සෙට් වුනොත් තමයි.