------ Post added on 1730939219
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,649 113 වොන්ඩර් ලැන්ඩ් Nov 7, 2024 #1 ------ Post added on Nov 7, 2024 at 5:56 AM
Brandy2020 Well-known member May 15, 2018 20,084 25,178 113 Nov 7, 2024 #2 රේගුවේ එවුන්ගේ දේපොළ බැලුවා නම්, ගොඩක් එවුන් හිරේ..... හම්මේ බුදු ටෝල්ක් තමයි දෙන්නේ රට ජාතිය ආගම ගැන
රේගුවේ එවුන්ගේ දේපොළ බැලුවා නම්, ගොඩක් එවුන් හිරේ..... හම්මේ බුදු ටෝල්ක් තමයි දෙන්නේ රට ජාතිය ආගම ගැන
Heshan Daminda Well-known member Mar 13, 2009 45,534 1 99,719 113 33 Kalutara Nov 7, 2024 #3 මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි.
මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි.
helplesser Well-known member Nov 20, 2017 17,711 27,238 113 36 Mirihana alis.alberta.ca Nov 7, 2024 #4 Heshan Daminda said: මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි. Click to expand... මෙහෙ බුවෙක් ඉන්නවා ළමයි 5 දෙනාට තට්ටු 5ක් ගැහුවා ගෙදර. දැන් ළමයි රට. Reactions: Heshan Daminda
Heshan Daminda said: මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි. Click to expand... මෙහෙ බුවෙක් ඉන්නවා ළමයි 5 දෙනාට තට්ටු 5ක් ගැහුවා ගෙදර. දැන් ළමයි රට.