Comisak gahamuda agents

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,175
    113
    රේගුවේ එවුන්ගේ දේපොළ බැලුවා නම්, ගොඩක් එවුන් හිරේ..... හම්මේ බුදු ටෝල්ක් තමයි දෙන්නේ රට ජාතිය ආගම ගැන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,713
    113
    33
    Kalutara
    මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,708
    27,235
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ වයසෙම කොල්ලෙක්ගෙ තාත්තා කස්ටම් එකේ වැඩ කලා අපේ තාත්තා එක්කම. පොරගෙ ගෙදර වාහන ටයර් ඉඳන් නැති දෙයක් නෑ. සේරම උස්සන් එනවා. දැන් නම් පෙන්ශන් ඇති. අන්න ගැහිලි.
    මෙහෙ බුවෙක් ඉන්නවා ළමයි 5 දෙනාට තට්ටු 5ක් ගැහුවා ගෙදර.
    දැන් ළමයි රට.
     
    • Wow
    Reactions: Heshan Daminda