PlayStation version ekak thiyenawada?mekata nam GPU ekak ona. mama lap eke try kara. play karaganna beri una GPU ekak nethuwa.
anik spec nam lokuwata ona ne...
PlayStation version ekak thiyenawada?mekata nam GPU ekak ona. mama lap eke try kara. play karaganna beri una GPU ekak nethuwa.
anik spec nam lokuwata ona ne...
View attachment 249122
පෙරේදා Release උනේ full version එක. අවුරුදු 20 ක් විතර ගියා මේක එන්න 3 වෙනි එක Release උනාට පස්සෙ.
1st mission එක ඉවර කරා. සුපිරිම සුපිරි.![]()


Ow. Bugs Thiyenawa.oke fit girl eke bugs tiyanawa kiyala kiyanawa. play karapu ewn nadda eka
monada bugs. eye ra download kala thama install kale naOw. Bugs Thiyenawa.
download karapu link eka share karanna puluwanda pls?monada bugs. eye ra download kala thama install kale na
lap eke gahanna widiyakma nadd GPU eka nathiwa? patta asai gahanna eth widiyak nahanemekata nam GPU ekak ona. mama lap eke try kara. play karaganna beri una GPU ekak nethuwa.
anik spec nam lokuwata ona ne...
GPU ekak onamai. mage surface pro ekak thiyenawa. 16GB RAM, Core i7 12 gen.lap eke gahanna widiyakma nadd GPU eka nathiwa? patta asai gahanna eth widiyak nahane
නෑCommandos Origins ගේම් එක Play කරාද?
methana mama kiyala thiyenawa unge eka game1k gana.mimimi games කියන company එක. ඒ හදපු games සෙට් එක ගොඩක් උඩින් ඉන්නව level design සහ අනිත් හැම පැත්තෙන්ම.
100% Agreed.නෑ
හේතු:
original commandos game එක තරම් ඕක හරි නැහැ කියල කියනව.
ඕකෙ bugs ගොඩයි. ඒ නිසා release වෙච්ච ගමන් ගහන්න යන්නෙ නැතුව උං bugs හැදුවම ගහන්න.
නමේ commandos තිබ්බ පලියට ඕක හැදුවෙ original ඒව හදපු උන්ද කියල කියන්න බැහැ සහ company එකකට පුලුවන් නම සල්ලි වලට අරං game එකක් හදල ඒකට නම අලවල දෙන්න. ඒ නිසා හොයල බලල ඕනෙ ගහන්න.
මම නම් ඕක නොගහන්න ලොකුම හේතුව තමයි, ඔය type එකේ හැබැයි ඔයිට වඩා ගොඩක් advanced games set එකක් හැදුව mimimi games කියන company එක. ඒ හදපු games සෙට් එක ගොඩක් උඩින් ඉන්නව level design සහ අනිත් හැම පැත්තෙන්ම. අන්න ඒ games මම play කරා (ඒව WW2 military theme එක නෙවෙයි හැබැයි). ඒ games set එක ගහල මේක ගහපු උං කියනව මේක ඒ මට්ටමේ නැහැ කියල. so, ඕක මටත් ගහන්න හිතෙන්නෙ නැහැ මේක♂ .
(ඒ company එක වහල දැම්ම ලඟදි :/. මොකද මේ type එකේ games හැමෝම ගහන්නෙ නැහැනෙ. so, ඒ company පාඩු ලබනව).
commandos origins එක තව අවුරුද්දකින් දෙකකින් හොඳ මට්ටමට අවිල්ලද කියල බලල තමයි මම ගහනවනම් ගහන්නෙ (bug fixes, optimizations, other improvements). but levels probably still be bad :s.
methana mama kiyala thiyenawa unge eka game1k gana.
(Shadow Tactics: Blades of the Shogun)
https://elakiri.com/threads/ගහනවනම්-සුපිරිම-strategy-games-ටික.1770919/post-21116205
------ Post added on Apr 28, 2025 at 11:49 AM