Commandos Origins ගේම් එක Play කරාද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    Commandos Origins ගේම් එක Play කරාද?​

    නෑ

    හේතු:
    original commandos game එක තරම් ඕක හරි නැහැ කියල කියනව.

    ඕකෙ bugs ගොඩයි. ඒ නිසා release වෙච්ච ගමන් ගහන්න යන්නෙ නැතුව උං bugs හැදුවම ගහන්න.

    නමේ commandos තිබ්බ පලියට ඕක හැදුවෙ original ඒව හදපු උන්ද කියල කියන්න බැහැ සහ company එකකට පුලුවන් නම සල්ලි වලට අරං game එකක් හදල ඒකට නම අලවල දෙන්න. ඒ නිසා හොයල බලල ඕනෙ ගහන්න.

    මම නම් ඕක නොගහන්න ලොකුම හේතුව තමයි, ඔය type එකේ හැබැයි ඔයිට වඩා ගොඩක් advanced games set එකක් හැදුව mimimi games කියන company එක. ඒ හදපු games සෙට් එක ගොඩක් උඩින් ඉන්නව level design සහ අනිත් හැම පැත්තෙන්ම. අන්න ඒ games මම play කරා (ඒව WW2 military theme එක නෙවෙයි හැබැයි). ඒ games set එක ගහල මේක ගහපු උං කියනව මේක ඒ මට්ටමේ නැහැ කියල. so, ඕක මටත් ගහන්න හිතෙන්නෙ නැහැ මේක 🤷‍♂ .
    (ඒ company එක වහල දැම්ම ලඟදි :/. මොකද මේ type එකේ games හැමෝම ගහන්නෙ නැහැනෙ. so, ඒ company පාඩු ලබනව).

    commandos origins එක තව අවුරුද්දකින් දෙකකින් හොඳ මට්ටමට අවිල්ලද කියල බලල තමයි මම ගහනවනම් ගහන්නෙ (bug fixes, optimizations, other improvements). but levels probably still be bad :s.

    mimimi games කියන company එක. ඒ හදපු games සෙට් එක ගොඩක් උඩින් ඉන්නව level design සහ අනිත් හැම පැත්තෙන්ම.
    methana mama kiyala thiyenawa unge eka game1k gana.
    (Shadow Tactics: Blades of the Shogun)
    https://elakiri.com/threads/ගහනවනම්-සුපිරිම-strategy-games-ටික.1770919/post-21116205
    ------ Post added on Apr 28, 2025 at 11:49 AM
     
    Last edited:

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    I played 1,2 and 3 and really enjoyed them. I know, they were hard but they all were really enjoyable. Multi player was awesome as well. Looking forward to play the new release. TFS!
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    100% Agreed.