comment please>>help to>>

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේ මම අදුරන මල්ලි කෙනෙක්...මේ හුත්තා තාම කියනවනේ බං සිංහල චන්ද නෑලු ඔය දීපු චන්ද Tamil මිනිස්සු දීපුවලු.මුට ලගින් නෑයෝ වෙනවා ගම්මන් පිල..

    commet ටිකක් දීපල්ලා මුගේ ඔලුව කුරුවල් වෙලා එක හදා ගන්න!!!

    k5jPvxc.jpg

    මෙන්න ලිනක් එක

    b0yQAuQ.jpg

    නිල් පාට ඇදලා ඉන්නේ අදුරන මල්ලි....දීපල්ලා ඉරජ්ට වගේ!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ අඳුරන මල්ලිට බන්නන්නද හදන්නෙ නාදුනන කට්ටියට කියලා.. හරි සෝක්..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොනාද බන් දැක්කේ නෑවගේ යන්නේ...bite කරන්න නෙවෙයි තරුණ වයස නිකන් විනාස කර ගන්නවා මු කඩේ කිහින් මුන්ගේ මාමට
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උඹ අඳුරන මල්ලිට බන්නන්නද හදන්නෙ නාදුනන කට්ටියට කියලා.. හරි සෝක්..

    පව් ද කියපන්..මුට තේරෙන්නේ නැ බන් ...කුණු හැරෙපෙන්ම තම මට කතා කරන්නේ...දෙයක් කියල දෙන්නම බැරි එකෙක්..මොකද ඉතින් කරන්නේ මුට??

    ඉරාජ් ට උන දේ අපි දන්නවනේ??

    මුට ඒ වගේවත් උනොත් තමා බන් තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනාද බන් දැක්කේ නෑවගේ යන්නේ...bite කරන්න නෙවෙයි තරුණ වයස නිකන් විනාස කර ගන්නවා මු කඩේ කිහින් මුන්ගේ මාමට
    ඒක මචං උගේ කැමැත්තනේ.. අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නැහැනේ..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඒක මචං උගේ කැමැත්තනේ.. අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නැහැනේ..

    එකත් ඇත්ත බන්..එහෙම උනුත් ඉන්න ඕනේ නේ?/ මම හිත හදා ගන්නම් එහෙනම්!!

    සරුදේ නිසරු විදියට දකින මේ කොල්ලට නුවණ නැති හැටියක් බන් බුදු දහම දැනගෙනත්???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකත් ඇත්ත බන්..එහෙම උනුත් ඉන්න ඕනේ නේ?/ මම හිත හදා ගන්නම් එහෙනම්!!

    සරුදේ නිසරු විදියට දකින මේ කොල්ලට නුවණ නැති හැටියක් බන් බුදු දහම දැනගෙනත්???
    නෑදෑයො වෙනවා කිව්වනේ මචං.. ඉතිං කඩේ යන එක අහන්නත් දෙයක්ද..