Comments බලපන්. නාමල් ජනාදිපති වෙන්න බැරි නැහැ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,007
    40,911
    113
    සමහර වෙනස්කම් කරන්න වන්දියක් ගෙවන්නම වෙනවා. වන්දියක් නොගෙවා කරන්න ගියාම, විරෝධතා එනවා. මීට කලින් ඕවා ගලවන්න ගියාම, ලොකු විරෝධතාවයක් ආවා. බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සු නිසා දැන් එහෙම විරෝධයක් එන්නෙ නෑ. පික්කෝන්ගෙ විරෝධය හීන් කෙඳිරිල්ලක් බවට පරිවර්ථනය වෙලා. උන් දන්නවා උන් කරන්නෙ වැරදි වැඩක් කියලා. කමක් නෑ අඬ අඬ හරි ගලවපුදෙන්. මේ සමාජය වෙනස්කරන්න බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සුන්ගෙ මරණය උදව්වක් වෙන නිසා ඒ පිනත් ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ. තුවාල වෙච්ච අයට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ. ඔය විකාර තොරොම්බල් නැති වෙලා ගියාම, අනාගතයේ මැරෙන්න ඉන්න මිනිස්සු කීයක් හරි බේරෙයිනෙ. ඒ පිනත් බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Naha ban bus eka wikunanawata Adanne OyA comment Wala.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සමහර වෙනස්කම් කරන්න වන්දියක් ගෙවන්නම වෙනවා. වන්දියක් නොගෙවා කරන්න ගියාම, විරෝධතා එනවා. මීට කලින් ඕවා ගලවන්න ගියාම, ලොකු විරෝධතාවයක් ආවා. බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සු නිසා දැන් එහෙම විරෝධයක් එන්නෙ නෑ. පික්කෝන්ගෙ විරෝධය හීන් කෙඳිරිල්ලක් බවට පරිවර්ථනය වෙලා. උන් දන්නවා උන් කරන්නෙ වැරදි වැඩක් කියලා. කමක් නෑ අඬ අඬ හරි ගලවපුදෙන්. මේ සමාජය වෙනස්කරන්න බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සුන්ගෙ මරණය උදව්වක් වෙන නිසා ඒ පිනත් ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ. තුවාල වෙච්ච අයට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ. ඔය විකාර තොරොම්බල් නැති වෙලා ගියාම, අනාගතයේ මැරෙන්න ඉන්න මිනිස්සු කීයක් හරි බේරෙයිනෙ. ඒ පිනත් බස් එක පෙරලිලා මැරිච්ච මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ.
    මේ රටේ කොල්ලෝ කුරුට්ටෝ ආදරේ වෙන්න ඕන ඔය තොරොම්බල් කරත්ත වලට නෙමේ
    AC bus වලට , විදුලි දුම්රිය වලට
    පොඩි කලේ ඉදන්ම දැක්කේ ඔය ලොරි චැසි හයි කරපු ඇලුමිනියම් ගොඩවල් හින්ද උන්ට එතනින් එහාට ලෝකයක් නෑ
    මේ පරම පාරවෙන් පස්සේ හරි ඔය trends අතු ගෑවිලාම යන්න ඕනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,911
    113
    මේ රටේ කොල්ලෝ කුරුට්ටෝ ආදරේ වෙන්න ඕන ඔය තොරොම්බල් කරත්ත වලට නෙමේ
    AC bus වලට , විදුලි දුම්රිය වලට
    පොඩි කලේ ඉදන්ම දැක්කේ ඔය ලොරි චැසි හයි කරපු ඇලුමිනියම් ගොඩවල් හින්ද උන්ට එතනින් එහාට ලෝකයක් නෑ
    මේ පරම පාරවෙන් පස්සේ හරි ඔය trends අතු ගෑවිලාම යන්න ඕනා
    අනිවා බන්. අතු ගාවලම යවන්න ඕනේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මේ රටේ කොල්ලෝ කුරුට්ටෝ ආදරේ වෙන්න ඕන ඔය තොරොම්බල් කරත්ත වලට නෙමේ
    AC bus වලට , විදුලි දුම්රිය වලට
    පොඩි කලේ ඉදන්ම දැක්කේ ඔය ලොරි චැසි හයි කරපු ඇලුමිනියම් ගොඩවල් හින්ද උන්ට එතනින් එහාට ලෝකයක් නෑ
    මේ පරම පාරවෙන් පස්සේ හරි ඔය trends අතු ගෑවිලාම යන්න ඕනා
    exaclty! it's all abt attitudes.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,310
    113
    ආතල් එකට ගත්තට තමන්ගෙ වාහනේ විකුණනකොට අවුල් ඇති.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊයා නූගත් අඩුකුලේ කලු ජරා ගොඩේ ගන්කබර ලොරි චැසි ටකරන් බොඩි පික්කෝ. ඕකුන්ට හොඳ බස් කියන්නේ LED ලයිට් සෙට් එකයි නාගීනා හෝන් එකයි කන පැලෙන්න දාන BUC සින්දුයි ස්ටිකර් ටිකයි සුදු යකඩ කෑලි ටිකයි නෙදකින් ලිංමැඩි ගන්කබරයෝ... 🤮 🤮 🤮 🤮