Salary - Rs. 17500/- (First Year) and Rs. 20,000/- (Second Year)
Exam එකට එන්නේ basic (O/L) maths සහ english paper එකක්...Maths paper එකට එන්නේ එකතු/අඩු/බෙදීම/වැඩි කිරීම වගේ දේවල්...තව පොලී ගන්න එහෙම එනවා...කඩ්ඩෙන් එන්නේ paper එක...
ඉංග්‍රීසි වලට නං එන්නේ සාමාන්‍ය O/L වගේ paper එකක්...අන්තිමට Case Study එකකට උත්තර ලියන්න තියෙනවා....මට නං ආවේ මම ඉස්කෝලේ හවුස් එකක නායකයා වෙලා, එත් මගේ ඉන්න සෙට් එක ක්‍රීඩාවලට එච්චර දක්ෂ නැහැ...මම කොහොමද මගේ හවුස් එක ස්පෝට්ස් මීට් එකේ ජයග්‍රහණය කරා ගෙනියන්නේ කියල...
ඒවා ඒ වෙලාවට හිතල ලියන්න ඕනේ...මට නං paper එක මාරම ලේසියි...ගොඩක් එනවා එදාට..හැබැයි ගොඩක් අයට එක අමාරු වෙනවා...වැඩි විස්තර ඕනේ නං පී.එම් එකක් දාපන්..ඕල් ද බෙස්ට්...