pcbb bord disign karanna thiyana softwear gana danna kiyana aya udawu karanna plzzzz

laka1425

Member
Apr 18, 2014
28
3
0
mama 7 wasaredi 8 wasredi wage yaluwekge gedara giyaa uge com eka balanna eke thibunaa doftwear kallak pcb design karanna eka nikan podi lamayinta hadapu ekakk wage ... udaharanayak gaththoth e soft eke bulb eke pin dekata batry ekaka wair 2 set karoth bulb eka paththu wenawaa .. annaa e softwear eka mata hoyaa ganna one ane kawuru hari danna kenek innawanam eke nama hari eka baa ganna link eka hari e wage soft ekaka namak hari dennako.. loku help ekakk ....:):):):):)
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ PCB ඩිසයින් කරන්න නම් මං නම් පාවිච්චි කරන්නෙ Eagle PCB පොඩ්ඩක් පුරුදුවෙන්න ඕනේ...

    Multisim පාවිච්චි කරන්න පුලුවන් සිමියුලේෂන් වලට. නැත්නම් Proteus එකත් හොඳයි.

    හැබැයි ඔයා ඉල්ලන්නේ පොඩි එකක් නේද?:rolleyes:

    පොඩිම පොඩි එකක්නම් දන්නෙ නෑ මචෝ..

    ලේසියට පොඩි PCB එක විතරක් ඩිසයින් කරගන්න නම් PCB Wizard එක හොයාගන්න. පට්ට පරණයි ඒත් පොඩි වැඩක් විතරක්නම් හොඳ සොෆ්ට්වෙයා එකක්.

    ලින්ක් දාන්න විදියන් නෑ සයිට් එකකට යන්න බෑ ලිමිට් පැනලා...:baffled:
    සිමියුලේට් කරගන්න මං නම් කියන්නෙ Multisim එක පොඩ්ඩක් පුරුදුවෙලා කරගන්න. :)