Banking field එකේ ඉන්න යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඕනි.
Commercial Bank ද BOC මචන් වැඩියෙන් හොඳ? මම BOC exam එක කලා මචන්, ඒකෙ resluts එනකන් ඉද්දි commercial bank සෙට් වුනා banking trainee. මේ සතියෙ BOC එකේ exam pass and interview call කරලා.
හිතාගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියලා.. BOC promote වෙන්න එහෙම අමාරුයිද මචන්? වැඩ කරන උන් ඉන්නවනම් කියපන්කො මචන් ඇතුල කොහොමද අවුලක් නැද්ද කියලා.. allowance එහෙම කීයක් ලැබෙනවද අනන් මනන්..
thnks මචන්ලා..