
ෆික්ස් දැම්මොත් ද ?
12 Month Fix demmoth
2 000 000 X 11/100 = 220000 (per year)
220000/12 = 18 333 (per Month)
පොළිය අතට ගන්නෙ නැතුව සෑම මාස 12 න් 12ට FIX Deposit එකට පොලිය එකතු කලොත් අවුරුදු 7 ට පස්සේ මාසෙකට 30 000 ගානේ අතට ගන්න පුළුවන්.
බොරු වැඩක්...
බිස්නස් එකකට ඉන්වෙස්ට් කරානම් මිට වඩා ගානක් හොයන්න පුළුවන් කියලා හිතෙනවාෆික්ස් දැම්මත් එකයි කොහොමත් උබ මාසේ ගානේ ගන්නවානම්. රේට් එක 8 වැටෙන්නේ
සෝ
(20 * 8)/100 = 1.6
ලක්ෂ 1.6 ලැබෙන්නේ අවරුද්දකට
සෝ
1.6 / 12 = 0.133333
ඒ කියන්නේ 13,333 මාසෙට

තැන්ක්ස් මචන් ඉන්ෆො වලටboc දාපන්
රන් උල්පත එකක්
මගේ කලින් 21 කට මාසෙට 10000 කට වඩා හම්බෙලා තිබුනා
fix නෙවෙයි saving සල්ලි ගත්ත කියලා ප්‍රශ්නයක් නෑ![]()

බිස්නස් එකකට ඉන්වෙස්ට් කරානම් මිට වඩා ගානක් හොයන්න පුළුවන් කියලා හිතෙනවා
තැන්ක්ස් මචන් ඉන්ෆො වලට
ත්‍රෙඩ් එක රිනෙම් කරලා
මොනා කරන්නද ඇඩ්මින් මහත්තයෝ අද කාලේ රිප්ලයි එකක් ගන්න ඔක තමා කරන්න වෙලා තියෙන්නෙ![]()




මිනිස්සුන්ට ඕනේ දේවල් 3 යි
1. ආහාර
2. ඇදුම්
3. බෙහෙත්
ඔය තුනෙන් එකකට දාපං සල්ලි ටික. මුලින්ම හොද අනල්යිස් එකක් කරපං. එකට ගනින් මාස 6 ක් විතර. උබ ලග සල්ලි තිබ්බට මුලිං පැනඩෝල් පෙත්ත විකුනපන්. පස්සේ වැඩේ ලොකු කරපන්. නැත්නම් උබට සල්ලිත් නැති වෙනවා. හුග දෙනෙක් එන ගන්නේ එක පාර ඕක කරලා