කවුන්ටරෙන් ගද්දි සල්ලි කපාගන්නේ අහවල් එකටද ? ATM එකේ නම් රුපියල් 5ක්ද 10ක්ද කැපෙනවා .කොමෂල් බැංකුවේ කවුන්ටරෙන් සල්ලි ගන්න කොට නිකම්ම රුපියල් 50ක් විතර අඩු කර ගන්නවද? Banking fees .
ඒක පාස් පොතේ අප්ඩේට් වදින්නෙ නැද්දෝ .
මම දන්නා තරමින් 100000 ට අඩු නම් ගන්නවා .![]()
කවුන්ටරෙන් ගද්දි සල්ලි කපාගන්නේ අහවල් එකටද ? ATM එකේ නම් රුපියල් 5ක්ද 10ක්ද කැපෙනවා .
Cmmercial bank ATM = Rs.5/=
Other bank ATM = Rs.30/=
Comb 50nm hodayi ndb 100k gannava
Seylan Bank Savings withdrawals over the counter less than LKR 200,000.00 - 50/-
Sampath Bank Savings withdrawals over the counter less than LKR 200,000.00 - 50/-
1. එහෙම කැපුවනම් අනිවා උබේ පොතේ / statement අප්ඩේට් වෙන්න ඕන , බෑන්ක් චාර්ජස් හරි මොකක් හරි . ඊලග දවසේ කවුන්ටරෙන් අහපන් කීයට අඩු නම් ද කපන්නේ කියල .Y
ඔව් බ්‍රෝ කපලා.
#To_all…member's
ඒක පාස් පොතේ අප්ඩේට් කරන්නෙ නෑ. මං හිතන්නෙ එහෙම කපන එක නීතියානුකූල නැහැ .
![]()