machan dialog hari mobitel ekata hari call karala Agentlage wistra ganna puluwanda.
man ada card tikak gatta 99x10 / 49x10 / 50x10 / 100x10 = 2860/=- gatta card danna ena kena. 1st time math gatte, me gana harida ban ???
DIALOG
machan dialog hari mobitel ekata hari call karala Agentlage wistra ganna puluwanda.
4% මචං දෙන්නේ. ෆොටෝකොපි නම් ගණන් වැඩියි මචං එකක් ගහනකොටනම් 5/8 දෙන්න ගොඩක් ගහනවනම් 10කට එහා වගේ 4/5 දීපන් ලොක්‍ර කොස්ට් එකක් නැහැනේ ඒකයි. 255 එකක්ද තියෙන්නේ?man ada card tikak gatta 99x10 / 49x10 / 50x10 / 100x10 = 2860/=- gatta card danna ena kena. 1st time math gatte, me gana harida ban ???
DIALOG
පාවිච්චි කරන මැෂින් 1ක අනුව වෙනස් වෙනවා......යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ
මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල
මගෙ නම් Singale side =5/=
Double Side = 10/=
ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද
ස්තානය = මහරගම / කටුවාවල පාර