https://twitter.com/AliBrownleetri/status/491900941697056768


අපේ බයිසිකල් පදින සෙට් එක ස්කොට් ලන්ඩ් වල අදිවේගි මාර්ගයේ බයිසිකල් පදින්න ගිහිල්ලා පොලොසියට කුදලගෙන ගිහිල්ලා .මේක දැකපු එංගලන්තේ ඔලිම්පික් ශුර Alistair Brownlee පොටෝ එකක් ගහලා ටුවිටර් දාලා ඔන්න ඔහොමයි අපේ එවුන් පදක්කමක් ගත්තේ ආඩම්බරයි නේද?





