Commonwealth Scholarship එකට ඉල්ලුම් කරන

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Commonwealth Scholarship එකට ඉල්ලුම් කරන

    Commonwealth Scholarship එකට ඉල්ලුම් කරන ආකාරය දන්නා පින්වතෙක් ඉන්නවා නම් කියාදෙන්න.

    1) Offer එකක් University එකකින් තියෙන්න ඕන ද scholarshipඑකට ඉල්ලුම් කරන්න ?

    November වලට කලින් කරන දෙයක්
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ado matath dena ganna oni.government eke inna ayata witarada puluwan kiyala dena ganna bida?