Communication එකක් කරන එක හොදද මේ කාලෙට බං

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,248
    113
    Communication එකක් කරනවනම් කාලෙට වඩා බලන්න ඕන ලොකේශන් එක
     
    • Like
    Reactions: Any.key

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    epa,
    danawa nam ekama thana givenrnment university ekak laga witharai.
    kisima gemak gahanna ba, issara wage minissu reload danna enne na.
    salli thiyena minissu gawa godak welawata gewal wala printers thiyenawa, nathi un office eken gahagena enawa.
    habai thawa mokak hari ekak ekka ekathu karala dammoth nam gamak gahanna puluwan.
    book shop ekak ekka, sillara badu kadayak ekka wage.
     
    • Like
    Reactions: hariuda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    අමාරුයි මචන්....මගේ යාලුවෙක් ශොප් එක වැහුවා.දැන් හැම එකාම යන්න බලන්නේ ලොකු ශොප්ස් වලට. එව්වගේ මිලත් අඩුයි.