communication ekak danna

nidarsha91

Well-known member
  • Communication =

    n.කථාබස් කර ගැනීම
    n.දීමනාව
    n.නිවේදනය
    n.පණිවුඩ හුවමාරුව
    n.පණිවුඩය
    n.ප්‍රකාශනය
    Acc.ප්‍රවාහර
    n.මාර්ග සම්බන්ධය
    Acc.ලිපි ගණුදෙනු
    Psy.විනැවුම
    Acc.සංදේශ
    Law.සන්දේශනය
    n.සන්දේශය
    n.සන්නිවේදනය
    Psy.හුවමාරුව

    Center or Centre =

    කේන්ද්‍රය
    n.මධ්‍යය
    n.මධ්‍යස්ථානය
    vti.මධ්‍යස්ථානයකට රැස් කරනවා
    vti.මධ්‍යස්ථානයකට රැස් වෙනවා
    n.මැද
    v.මැදට ගන්නවා
    v.මැදි වෙනවා
    vti.යොමු කරනවා
    vti.යොමු වෙනවා

    Communication Center or Communication Centre
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Communication =

    Communication Center

    typing wada walata kellek ganin
    ehema salliyak ne bro. podiyata mulin patan ganna baluwe. mulin podiyata gemak gahanna one
    ------ Post added on Jun 21, 2024 at 11:03 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඕකට එන්නෙ ටයිපින් වැඩවලට, ඕවගෙ කවර MS වර්ඩ් එකෙන් හදන්න පුලුවන්. ඉදලා හිටලා තමයි ඔය සෝෂල්මීඩියා පෝස්ට් ටයිප් ඒවා සෙට්වෙන්නෙ. Yt බලලා ඉගෙනගනින්.
    ඉස්කෝලයක් ලග දාපන් එතකොට ටියුෂන් කාරයන්ගේ පේපර් හදන්න එහෙම සෙට් වෙනවා.
    මාත් අවුරුදු එකහමාරක් විතර කරා ඔය කමියුනිකේෂන් ජොබ් එක. මේ සෙනසුරාදයින් සමුදෙනවා.
     
    Last edited:
    • Love
    Reactions: Commex

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මදි... word, powerpoint, excell, photoshop ගැනත් පොඩි දැනුමක් හරි ඕන වෙනවා චොර වෙන්නේ නැතිව වැඩේ ගොඩ දාගන්න...typing වගේ පොඩි වැඩ විතරක් කරල තේරුමක් නෑ...dn ගොඩක් online පැත්තට තමයි යන්නේ... ඒ පැත්තෙන් ගේමක් ගහන්න... ගොඩක් exam dn online apply කරන්නේ... උබ දන්නවද police report ekk online apply කරන්න සමහර අය 1000-2000 අතර ගන්නවා...ඒ එකක් විතරයි..පොඩිම online වැඩකටත් මෙහෙ rs.150+
     
    • Wow
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    typing wada walata ehnm word purud wenna sinhaala typng ne enne godak.
    coreldraw use karanne newpapaer design wlatai graphic design walatai mn dnna wdiyata.use karala nm na bro
    typing wada ekkama mama baluwe graphic design wada ehemath karanna machn. photoshop gana samanya danumak tiyenava social media post ekak design kara ganna wage dewal puluwan. mewa walata ena aya print kara ganna one dewal ehemath ahanavane machn. ex: leaflet, hand bill, banners vage.
    mama coreldraw gana heuwe mama dakala tiyenava godak communications vala eken thamai wada karanne
    coreldraw walata wada illustrator janapriyai neda.. office package compulsory
    ow machn mama dakala tiyenava godak communications vala coreldraw wala thamai wada karanne. ekai eka gana baluwe
    ඕකට එන්නෙ ටයිපින් වැඩවලට, ඕවගෙ කවර MS වර්ඩ් එකෙන් හදන්න පුලුවන්. ඉදලා හිටලා තමයි ඔය සෝෂල්මීඩියා පෝස්ට් ටයිප් ඒවා සෙට්වෙන්නෙ. Yt බලලා ඉගෙනගනින්.
    ඉස්කෝලයක් ලග දාපන් එතකොට ටියුෂන් කාරයන්ගේ පේපර් හදන්න එහෙම සෙට් වෙනවා.
    මාත් අවුරුදු එකහමාරක් විතර කරා ඔය කමියුනිකේෂන් ජොබ් එක. මේ සෙනසුරාදයින් සමුදෙනවා.
    e ai navaththanne machn? paduda? iskole gava baluwa bn rent eka 20000k illanava aduma. ita passe light bill etc ekka bara ganak yanava. echchara yata karanna salliyak ne. gewal gava thanak tinava. me paththema ayata oya vage wadakata 5-6km wath yanna one. eka nisa podiyata wada tikak set vei kiyala hithanava.

    මදි... word, powerpoint, excell, photoshop ගැනත් පොඩි දැනුමක් හරි ඕන වෙනවා චොර වෙන්නේ නැතිව වැඩේ ගොඩ දාගන්න...typing වගේ පොඩි වැඩ විතරක් කරල තේරුමක් නෑ...dn ගොඩක් online පැත්තට තමයි යන්නේ... ඒ පැත්තෙන් ගේමක් ගහන්න... ගොඩක් exam dn online apply කරන්නේ... උබ දන්නවද police report ekk online apply කරන්න සමහර අය 1000-2000 අතර ගන්නවා...ඒ එකක් විතරයි..පොඩිම online වැඩකටත් මෙහෙ rs.150+
    word, powerpoint, excell, photoshop ගැනත් පොඩි දැනුමක් හරි ඕන වෙනවා - ewa loku aulak ne bro :)
    .typing වගේ පොඩි වැඩ විතරක් කරල තේරුමක් නෑ. - ne machn graphic design wadath karanna thamai baluwe. passe web design wageth balanna inne

    police report ekk online apply කරන්න සමහර අය 1000-2000 අතර ගන්නවා - e wage wada walata communication walata yanava kiyala dan dana gaththe bro :shocked:
    ------ Post added on Jun 22, 2024 at 12:14 PM
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    typing wada ekkama mama baluwe graphic design wada ehemath karanna machn. photoshop gana samanya danumak tiyenava social media post ekak design kara ganna wage dewal puluwan. mewa walata ena aya print kara ganna one dewal ehemath ahanavane machn. ex: leaflet, hand bill, banners vage.
    mama coreldraw gana heuwe mama dakala tiyenava godak communications vala eken thamai wada karanne

    ow machn mama dakala tiyenava godak communications vala coreldraw wala thamai wada karanne. ekai eka gana baluwe

    e ai navaththanne machn? paduda? iskole gava baluwa bn rent eka 20000k illanava aduma. ita passe light bill etc ekka bara ganak yanava. echchara yata karanna salliyak ne. gewal gava thanak tinava. me paththema ayata oya vage wadakata 5-6km wath yanna one. eka nisa podiyata wada tikak set vei kiyala hithanava.

    word, powerpoint, excell, photoshop ගැනත් පොඩි දැනුමක් හරි ඕන වෙනවා - ewa loku aulak ne bro :)
    .typing වගේ පොඩි වැඩ විතරක් කරල තේරුමක් නෑ. - ne machn graphic design wadath karanna thamai baluwe. passe web design wageth balanna inne

    police report ekk online apply කරන්න සමහර අය 1000-2000 අතර ගන්නවා - e wage wada walata communication walata yanava kiyala dan dana gaththe bro :shocked:
    ------ Post added on Jun 22, 2024 at 12:14 PM
    පටන් අරගෙනම බලන්න ඕන... shop එක තියෙන තැන අනුව ඔයා target කරන coustomer base එක අනුව දෙන්න ඕන service එක වෙනස් වෙනවා...

    online ගැන කිව්වේ දන් ඉස්සර වගේ application print කරල එන්නේ නෑ ගොඩක් වෙලාවට.. හැම දේම online apply කරන්නේ.. ඔය පැත්තේ නැණසලක් නැත්නම් හොද chance එකක් තියනවා ඒ ටික අල්ල ගන්න.. මේ දවස් වල trend එක campus online apply කරන එක... දන්නවද දන්නේ නෑ campus book එක රජයට 1000ක්‌ ගෙවල pdf එක download කරන්න ඕන.. එක black &white print කරන්නත් තව 1000 වඩා යනවා... තව ගොඩක් දේවල් තියෙනෝ.. type කරන්න be😔 එපා වෙනවා..

    ඔයාට hoda pc එකයි, පොඩි photocopy machine එකයි printer (Epson L130 (best) තියේනම් පොඩියට ගේමක් ගහන්න පුළුවන්..තව ඉතින් බයින්ඩින් ලැමිනේට් බ්ලා... බ්ලා....කියලා ඉවර කරන්න බෑ..