Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Companies wala benefits
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="SpinXO" data-source="post: 23242591" data-attributes="member: 541389"><p>හිහි... මොන පිස්සු ද බන්. නිවාඩු දවස් දෙකක වැඩ කියලා කියලා, අපේ උන් ලේබර් ඩිපාට්මන්ට් කෝල් කරලා එක පාරක් අර තෛපෝංගල් එකයි, නිදහස් දවසට පස්සෙ ආව සඳුදා දවසයි නිවාඩු ද Privet Sector එකට කියලා කන්ෆම් කරගන්න, ඕක ආරංචි වෙලා, කෝල් කරපු උන් නිසා, හැමෝටම ඒ නිවාඩු දෙකක් දුන්නෙත් නැහැ. "ඉන්නව නම් කම්පැණියෙ විධියට ඉන්න, බැරි නම් යන්න" කියලා ගේම ඉල්ලලා උන්ව වෙනම ගෙන්නලා. අසාධාරණේට කතා කලොත් ඉවරයි. අනිතිමට නිවාඩු දෙක දුන්නෙ නැති එක කේස් නිසා ඒ නිවාඩු දෙක අවුරුදු නිවාඩුවට දුන්නා. ඕවා කතා කරන උන්ව පන්න ගන්නව බන්. කවුද කැමති ජොබ් එක නැති කරගන්න. පඩිය ඉතින් අනිත් තැන් එක්ක බලනකොට ටිකක් හොඳයි. අපේ EPF ETF කැපුවට, ඕවා දාළත් නැතුව ඇති. මේවට කේස් ඇද ඇද ගිහින් රස්තියාදු වෙනවට වැඩිය ලාබයිනෙ බන් වෙන එකක් හොයාගෙන යන එක. 8 ක් අයින් වුණා අපේ එක එක කේස් දාගෙන. සමහර කම්පැණි තියෙනවා උඩින් බැලුවහම සුපිරියි. ආවහම තමයි ඇතුලාන්තෙ තේරෙන්නෙ. ඉන්ටවීව් කරන්නෙ, අරව දෙනව මේව දෙනවා කියලා. අවුරුදු 03 කින් increment එකක්වත් නැහැ. ඒ වුණාට මීටින්වල කයිය... අම්බෝ... තනි අයිතිකාරයගෙ කම්පැණි වලට කවදාවත් යන්න හොඳ නැහැ.</p></blockquote><p></p>
[QUOTE="SpinXO, post: 23242591, member: 541389"] හිහි... මොන පිස්සු ද බන්. නිවාඩු දවස් දෙකක වැඩ කියලා කියලා, අපේ උන් ලේබර් ඩිපාට්මන්ට් කෝල් කරලා එක පාරක් අර තෛපෝංගල් එකයි, නිදහස් දවසට පස්සෙ ආව සඳුදා දවසයි නිවාඩු ද Privet Sector එකට කියලා කන්ෆම් කරගන්න, ඕක ආරංචි වෙලා, කෝල් කරපු උන් නිසා, හැමෝටම ඒ නිවාඩු දෙකක් දුන්නෙත් නැහැ. "ඉන්නව නම් කම්පැණියෙ විධියට ඉන්න, බැරි නම් යන්න" කියලා ගේම ඉල්ලලා උන්ව වෙනම ගෙන්නලා. අසාධාරණේට කතා කලොත් ඉවරයි. අනිතිමට නිවාඩු දෙක දුන්නෙ නැති එක කේස් නිසා ඒ නිවාඩු දෙක අවුරුදු නිවාඩුවට දුන්නා. ඕවා කතා කරන උන්ව පන්න ගන්නව බන්. කවුද කැමති ජොබ් එක නැති කරගන්න. පඩිය ඉතින් අනිත් තැන් එක්ක බලනකොට ටිකක් හොඳයි. අපේ EPF ETF කැපුවට, ඕවා දාළත් නැතුව ඇති. මේවට කේස් ඇද ඇද ගිහින් රස්තියාදු වෙනවට වැඩිය ලාබයිනෙ බන් වෙන එකක් හොයාගෙන යන එක. 8 ක් අයින් වුණා අපේ එක එක කේස් දාගෙන. සමහර කම්පැණි තියෙනවා උඩින් බැලුවහම සුපිරියි. ආවහම තමයි ඇතුලාන්තෙ තේරෙන්නෙ. ඉන්ටවීව් කරන්නෙ, අරව දෙනව මේව දෙනවා කියලා. අවුරුදු 03 කින් increment එකක්වත් නැහැ. ඒ වුණාට මීටින්වල කයිය... අම්බෝ... තනි අයිතිකාරයගෙ කම්පැණි වලට කවදාවත් යන්න හොඳ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom