ඉන්න එකෙන් අයින් වෙන්න කලින් අලුත් එකේ වැඩ බාරගන්න බැරිද? නීතිමය ගැටළුවක් තියනවද ?
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Jan 27, 2022 #1 ඉන්න එකෙන් අයින් වෙන්න කලින් අලුත් එකේ වැඩ බාරගන්න බැරිද? නීතිමය ගැටළුවක් තියනවද ? Reactions: jennt
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,329 113 98 හෝමාගම Jan 27, 2022 #2 Agreement eke athi. Anyway, Bara gaththa kiyala kiyanna epa ithin. Horen karapan. Danata Inna Thana wada, complete nokara yanna epa, Reactions: NRTG, jennt and kinkon
Agreement eke athi. Anyway, Bara gaththa kiyala kiyanna epa ithin. Horen karapan. Danata Inna Thana wada, complete nokara yanna epa,
elektro Well-known member Apr 18, 2011 6,856 9,352 113 Tropical Island Of Sri Lanka Jan 27, 2022 #3 මාස ගනන් වැඩ කරන්න යන්න එපා. සති දෙකක් වගේ අවුලක් නෑ. කාවවත් විශ්වාස කරල කියන්න යන්න එපා ඕක. පරන එකේ අයින්වෙන්න සති 2ක් වගේ තියල පටන්ගනින් අලුත් එක Reactions: jennt
මාස ගනන් වැඩ කරන්න යන්න එපා. සති දෙකක් වගේ අවුලක් නෑ. කාවවත් විශ්වාස කරල කියන්න යන්න එපා ඕක. පරන එකේ අයින්වෙන්න සති 2ක් වගේ තියල පටන්ගනින් අලුත් එක
wca Well-known member Nov 14, 2017 2,936 5,250 113 Jan 27, 2022 #4 කොහොමත් මාස 3ක් හරි 1m හරි resignation දීල ඉන්න ඕන නේ ,resignation දීල එක accept කලා කියල HR එකෙන් ලියුම ඉල්ලාපන් ඉක්මනට එක දුන්නහම අව්ලක් වෙන එකක් නෑ අනෙක කව්ද බන් ඕව අඩබෙර ගගහා කරන්නේ. Reactions: Solo Rider and jennt
කොහොමත් මාස 3ක් හරි 1m හරි resignation දීල ඉන්න ඕන නේ ,resignation දීල එක accept කලා කියල HR එකෙන් ලියුම ඉල්ලාපන් ඉක්මනට එක දුන්නහම අව්ලක් වෙන එකක් නෑ අනෙක කව්ද බන් ඕව අඩබෙර ගගහා කරන්නේ.