Company Name

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම බෙනා;21899309 said:
    Without a strong and compelling brand identity, most companies get lost in a sea of sound-alike, descriptive or meaningless names. The most common mistake is simply using the owner’s initials or surname (e.g. FJZ Associates or RWJones Consulting.)

    readmore

    GooD LucK මචන් ;)

    thanks machan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මම බෙනා;21899309 said:
    Without a strong and compelling brand identity, most companies get lost in a sea of sound-alike, descriptive or meaningless names. The most common mistake is simply using the owner’s initials or surname (e.g. FJZ Associates or RWJones Consulting.)

    readmore

    GooD LucK මචන් ;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් L අකුරින් පටන් ගන්න ඕන නේ...
    කන්සල්ටින් කම්පනි එකක් නේ....

    ලෑතර් කන්සල්ටින් හොදයි නේ ......?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    012.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Elco kiwwe mokadda machan?

    උබලගේ නමේ පටන් ගන්නවා කිව්වේ L වලිනේ....එක තමයි...එල් (EL) කිව්වේ...

    උබ corporation කල්ලකුත් තියෙනවනේ......එකෙන් CO ගත්ත....

    ELCO හැදුනේ එහෙමයි....

    පොඩ්ඩක් creative වෙයන්.....

    මට නම හරියට මතක න....ලංකාවේ එක company එකක් තියෙනවා....founder ගේ නම අග ඉදන් මුලට ලියල....(reverse) නම දාපු company එකක්....පොඩි එකක් නෙමෙඉ multi million company එකක්....​
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323

    Mlesna Tea