https://kalpithabysriya.blogspot.com/2020/09/compiler-interpreter.html
ආයුබෝවේවා හැමෝටම,
අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ PHP ගැනනේ, කලින් session එකේදී මම කිවුවා Complier එකයි Interpreter එකයි ගැන කියලා දෙනවා කියලා. හරි මචංලා අපි බලමු මේ මොකක්ද කියලා.
මුන් දෙන්න ඇවිල්ල මචං සරලවම කිව්වොත් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්, මෙතන මචන් එකෙක් ඉන්නවා ඌ මචං කාලා දුවන එකෙක්, අනිත් එකා මචං දුවන ගමන් කන එකෙක්. හරි සරලයි.
computer එකේ ඉන්නවා මචන් කන්දේ අයියා කෙනෙක්. උ තමයි පොර. ඒ පොර තමයි Processor එක.
මොකද අපි මොනා කරත් ඌට අපි කියන දේ තේරෙන් නැත්නම් run කරනවා බොරු. එතකොට අපි ඌට තේරෙන භාෂාවකින් කියලා දෙන්න ඕනේ. ඌ දන්නේ එකම එක භාෂාවයි, ඒ තමයි machine language එක. කරුමෙට මේක Human Readable නෑ. ඒ කිවුවේ ඒ අපබ්බ්‍රන්සේ අපිට තේරෙන් නැ. එ භාෂාව කතා කරන්නේ machine තමයි ඉතිං. අපි මිනිස්සුනේ.
ඔන්න ඔතනදි තමයි ඉතිං අපිට translater කෙනෙක් එහෙමත් නැත්නම් භාෂා පරිවර්තකලා ඕන වෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි දන්න භාෂාවෙන් දන්නා දේ ලියලා,ඒ ලියපු ටික translator ට දීලා machine code එකට translate කරලා processor එකට දෙනවා. මුන් දෙන්නම පොඩි software කෑලි දෙකක්. හාල් කෑලි නෙවෙයි, සුපිරි කෑලි දෙකක්.
Machine Code - යන්ත්‍ර ක්‍රමලේඛ
අපි computer එකක මොනවා කරත් ඒ කරන දේ අවසානේ machine code එකකට convert වෙලා තමයි අපිට output එකක් දෙන්නේ. සෑම පරිගණකයකටම එයට අනන්න්‍ය වූ යන්ත්‍ර භාෂාවක් තියෙනවා මචංල. එතකොට මේ machine code තියන්නේ Binary Pattern එකෙන්. (උදා. 110110) . ඕක ඉතින් තේරෙන්නේ machine එකකටම තමයි.
Compiler එකයි Interpreter එකයි දෙන්නම කරන්නේ මේක තමයි අවසානේ. Processor එකට read කරන්න පුළුවන් විදියට අපි ලියන code එක machine code එකට එහෙමත් නැත්නම් binary code එකට convert කරලා දෙන එක. දෙන්නම කරන්නේ එකම දේ නම් ඇයි දෙන්නෙක් මේකට, ආන්න එතන තමයි case එක තියෙන්නේ.
අවසානෙට වෙන්නේ එකම දේ උනාට මුන් දෙන්නා මේක කරන්නේ විදි දෙකකට.
කාලා දුවන එකා - The Compiler
මු කරන්නේ අපි ලියපු code එක සම්පුරන්යෙන්ම ට්‍රාන්සල්ටේ කරලා ඉවර වෙලා තමයි processor එකට run කරන්න දෙන්නේ.
දුවන ගමන් කන එකා - The Interpreter
මු ටිකක් වෙනස් එකෙක්. මු කරන්නේ අපේ code එක run වෙන කොට තමයි අපේ code එකේ ටිකෙන් ටික line අකෙන් line එක convert කර කර processor එකට දෙන්නේ.
ඔන්න ඕකයි සරලවම වෙන්නේ ඉතිං. එතකොට මේ PHP කියන්නෙ Interpreter Language එකක්.
අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු මිත්‍රවරුනි.

Last edited: