Complete Guide to use your valuable vote in Elakiri Election

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    .
    .
    .
    .
    වරෙං ඇතුලට, මේක වැදගත්.
    .
    .


    මේකෙ ඡන්දෙ ඉල්ලන සෙට් එක බලාගන්න ඕන නම්, යන්න මේ thread එකට:
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.
    _________________________________​

    A Fair Review
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    b903e17b29.png

    පක්ෂ නායකයාගේ නම විකුණා ඡන්ද රැස් කරන පක්ෂයකි.
    කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදක්වා නොමැත.
    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව පක්ෂය සිහි ගන්වයි. :lol:
    b904044bde.png

    නමින් හරිත වුවත්, ඒ හා සම්බන්ධ ප්‍රතිපත්ති කිසිවක්ම නැත.
    අපි මේකට කියන ඡන්ද දායකයින් පමණි.
    bea21c55e2.png


    සමබර, සෑම ඡන්ද දායකයෙකුම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ප්‍රකාෂයක් ඇත.
    ක්‍රියාවෙන් ප්‍රතිපත්ති රැකීමක් නැත.​
    b9042108fc.png

    කණ්ඩායම් නායකයා වලංගු ඡන්ද දායකයෙක් නොවේ.
    ඔවුන්මට තම මතය ඉදිරියේ කේවල් කිරීමට සිදුවී ඇත.
    ජනපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය සිහි ගන්වයි. :lol:

    දැනට ප්‍රතිඵල බලන්න මෙතනිං ගිහිං.
    දැං ඔබගේ තීරණය ගන්න.

    මෙන්න thread එක. යන්න. දාන්න ඔබේ අසරණ ඡන්දය කාට හරි. මොකොද මේ 4 ඇරෙන්න අපිට වෙන විකල්පයක් නෑ. :lol:
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මඩ Review 2 - වචනයේ පරිසමාප්ත අර්ථය
    නම සහ උදාන වාඛ්‍ය
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    b903e17b29.png

    තරුණ කීවට නාකිම සෙට් එක ඉන්නෙ මේකෙ.
    "තාරුණ්‍යයේ රිද්මය"
    - TV program එකකට නම් හොඳා. :lol:
    b904044bde.png

    නමින් හරිත, ඒත් ඇයි ඒ? කොළ පාට හම්බුන හින්දාමයි.
    "ආ මග කෙටියි - යා යුතු මග දුරයි."
    - කොහෙදෝ ආවේ? කොහෙදෝ යන්නේ? දුලීකා.. දුලීකා... :lol:
    bea21c55e2.png

    නමින් සමාජවාදී වන, ප්‍රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය.
    "එකම එළකිරියක්"
    - ඒ කෙසේ වෙතත් එළකිරිය එකම වාදපිටියක් කරයි යන විදියට. :lol:
    b9042108fc.png

    ජාතිහිතෛෂී නොවී දේශහිතෛශී වුනා නම් සළකා බලන්න තිබුනා.
    "උරුමයට පණ දෙමු"
    - උරුමයට කෙසේ වෙතත්, කරුමයට පණ දෙන සීන් එකක් වෙන්නෙ. :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දැනට ප්‍රතිඵල බලන්න මෙතනිං ගිහිං.
    දැං ඔබගේ තීරණය ගන්න. වෙනසක් කරන්න.

    මෙන්න thread එක. යන්න. දාන්න ඔබේ අසරණ ඡන්දය කාට හරි. මෙකොද මේ 4 ඇරෙන්න අපිට වෙන විකල්පයක් නෑ. :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් කිනම් පයන්නක්දහ් මහත්වරුනෙහ් ... :dull:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙහ් කිනම් පයන්නක්දහ් මහත්වරුනෙහ් ... :dull:
    හැමදාම යනවා වගේ vote පයන්නක් තමා. තේරුමක් අහන්න එපා. එහෙම එකක් නෑ. හැමදාම මහ මැතිවරණ, ජනපතිවරණ කිය කිය දෙන ඒවයෙත් තේරුමක් නෑ නෙ.