Athathama kiyala thiye.... :D
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Oct 3, 2016 #22 ප්රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය. Click to expand... sahodaraya මම දැනගන්න කැමතියි එළකිරි මැතිවරණයේදී අපගේ පක්ෂයෙන් දුන් capitalist ප්රතිපත්ති මොනවාද කියලා ! අපි ++ රේප් බෙදා දුන්නේ නැත කිසිදු එළකිරි සාමාජිකයෙක්ට ඉටු නොවන මිත්යා පොරොන්දු ඩි නොමැත අනික සියලුම ප්රචාරණ කටයුතු වලදී අප වර්ගවාදී ප්රචාරණ පෝස්ටර් අලුතින් නිර්මාණය කරේ නැත පක්ෂයේ සලකුණත් ලංකාවේ කිසිදු පක්ෂයකට සම්බන්ද නැත එය එලකිරියට ආවේනික සලකුණක් පාට තේරීම සියල්ල සිදු කලේ මැතිවරණ කමිටුවෙන් වෙන අතර වෙනත් පාටක් තේරීමට ඉඩක් ලබා දුන්නා නම් අප සහෝදරයන් කැමැත්තෙන් එම පාටින් ඉදිරිපත් වෙන්න ගියා ..
ප්රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය. Click to expand... sahodaraya මම දැනගන්න කැමතියි එළකිරි මැතිවරණයේදී අපගේ පක්ෂයෙන් දුන් capitalist ප්රතිපත්ති මොනවාද කියලා ! අපි ++ රේප් බෙදා දුන්නේ නැත කිසිදු එළකිරි සාමාජිකයෙක්ට ඉටු නොවන මිත්යා පොරොන්දු ඩි නොමැත අනික සියලුම ප්රචාරණ කටයුතු වලදී අප වර්ගවාදී ප්රචාරණ පෝස්ටර් අලුතින් නිර්මාණය කරේ නැත පක්ෂයේ සලකුණත් ලංකාවේ කිසිදු පක්ෂයකට සම්බන්ද නැත එය එලකිරියට ආවේනික සලකුණක් පාට තේරීම සියල්ල සිදු කලේ මැතිවරණ කමිටුවෙන් වෙන අතර වෙනත් පාටක් තේරීමට ඉඩක් ලබා දුන්නා නම් අප සහෝදරයන් කැමැත්තෙන් එම පාටින් ඉදිරිපත් වෙන්න ගියා ..