ඔයාලට මතක ඇති DDLJ Film එකේ මැන්ඩලීන් 1ක් අතේ තියාගෙන හිටපු ශාරුක්
ඉතින් ඒ මීට අවුරුදු 17කට කලින්
ඉතින් මේ පාර අපිට Jab Tak Hai Jaan Film එකෙන් ශාරුක්ව හම්බෙන්නෙ ගිටාර් එකකුත් එක්ක.
මේ ෆිල්ම් එකත් DDLJ වගේ සුපර් හිට් 1ක් වෙයිද නම් දන් නැහැ නමුත් වෙනස්ම ආකරයේ විශිශ්ට රන්ගනයක් මේ ෆිල්ම් එකේදි දැක ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
මේ Song එක බැලුවම...

Last edited: