Computer ජිල්මාට්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    siribiris.jpg
     
    • Like
    Reactions: Dhamatrix
    May 17, 2006
    3,632
    90
    0
    :yes::yes::yes::D
    ay ban umpire inna dura balapanko!:angry::angry: bowler no ball ekak demmath penne ne!:P

    ow aka no-ball unoth elaga baleta freehit akakuth thiyanawa....mun cricket gahanna danne naha wage....kelinma kadulle wadunata clean out wenne naha...anika ada cricket wala winusuruge thiranayata abiyoga karanna kridakayanta puluwan kama dila thiyanawa......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    rupeta anuwa meka out naha.....mokada batman panduwa anakota kadullen ewath wela....athakota ajiwi panduwak....a kiyanne dila thiyenne hora out akak......

    පන්දුව පිටිය මැද්දෙ , තාමත් පිත්ත කොටවනව , බෝලේ වේගය වැඩි කමට , මිනිහ ලොවෙත් නෑ , අවුට් උනාට පස්සේ හොර අවුට්ලු , අනේ මන්ද?

    :P:P
     
    May 17, 2006
    3,632
    90
    0
    පන්දුව පිටිය මැද්දෙ , තාමත් පිත්ත කොටවනව , බෝලේ වේගය වැඩි කමට , මිනිහ ලොවෙත් නෑ , අවුට් උනාට පස්සේ හොර අවුට්ලු , අනේ මන්ද?

    :P:P

    oyage therum ganime hakiyawa......nathnam oya cricket nodanna kama......out una kiyala winusuru dunnata cridakayata akata abiyoga karanna puluwan kama dan cricket wala thiyanawa...poddak hoyala balanna...anika a ball akath no ball wage....balanna leg umpire enne mehemada kiyala :P

    _40189708_umpire_signals_no_298.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    oyage therum ganime hakiyawa......nathnam oya cricket nodanna kama......out una kiyala winusuru dunnata cridakayata akata abiyoga karanna puluwan kama dan cricket wala thiyanawa...poddak hoyala balanna...anika a ball akath no ball wage....balanna leg umpire enne mehemada kiyala :P

    බෝලෙ විකට් එකේ වැදුනාම අභියෝග කරන බූරුවො කොහෙද බන් ඉන්නේ , වැදගත් කමට අයින් වෙනව මිසක් , ඕවට අභියෝග කරල නිකන් නෝන්ඩි වෙන්නැතුව..
    මචන් ලෙග් අම්පයර් කෙනෙක් ඕකෙ නෑ , අනික විකට් එක ලග නෝ බෝල් ද නැද්ද අල්ලන්නේ ලෙග් අම්පයර්ද?
     
    ube cricket danima thama....mama kiyanne pandu yawannage atha gana aka allane lega thama....anika dan bole wicket ake wadunath era pagala dammanam out naha...3rd aka mulin balanne aka...uba danna cirikot nika hitu....dan cricket diyunu una uba danne nathuwa athi memema karala thiranayata abiyoga karanna awasthawak dila thiyanawa.....

    Chris-Gayle-Umpire-Review-signal.jpg

    uba danne nathnam Umpire Benson ada kiyala thiyanawa aya winusuru kamin samu gannawa kiyala waradi thirana dila cha wela.....