Payment receive කරන්න හම්බ උනාට පස්සෙ ඒකෙන් ජිල්මාට් ගහන හැටි උගන්නන course උත්තමයන් බිහිවී එක දිගට හැදෙන unusual accounts ටික දැකල scam විදිහට ඕක record වෙලා payoneer වගේම නැති වෙලා යන්න තියන ඉඩ තමා වැඩිම.
thama hambela na, test kla , oya lamai dan yanna
දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.oka den ne ban.lankawe scam wediy.approve unath masayak run karai.sinhalu hitu kiyala charge back karai.
Thawa sahena kalayak yai,දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.
oka denna one ban deposit ekak danna kiyala.e kiyanne paypal ekata 5 lax wage prefund ekak demmata passe account approve karanna.etakota horu tika halila yanawa.දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.
පේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..Payment receive කරන්න හම්බ උනාට පස්සෙ ඒකෙන් ජිල්මාට් ගහන හැටි උගන්නන course උත්තමයන් බිහිවී එක දිගට හැදෙන unusual accounts ටික දැකල scam විදිහට ඕක record වෙලා payoneer වගේම නැති වෙලා යන්න තියන ඉඩ තමා වැඩිම.
Danatath charge back karanna puluwan pay karala. Recive facility enne. Eke mona charge back da?oka den ne ban.lankawe scam wediy.approve unath masayak run karai.sinhalu hitu kiyala charge back karai.
Sira oiපේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..
මගෙ payoneer තාමත් වැඩ 2013දි විතර හදපු එකක්.පේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..
Same. 2013 or 2014මගෙ payoneer තාමත් වැඩ 2013දි විතර හදපු එකක්.