Computer දෙකක් Netwook කරලා rdp ලොග් වෙන්න
CAT 5 කේබල් එකක් Ebay එකෙන් ගන්න ගත්තා.
ඊට පස්සේ Internet එකෙන් බලලා ඒ දෙක Connect කර ගත්තා.
A 192.168.20.1
b 192.168.20.2
එකකින් අනිත් එකට Internet ගන්න හැටි තමා දන්නේ නැති උනේ බ්ලොග් එකක් බලලා CCProxy කියලා Software එකක් Install කරා A කියන පරිගණකයට.
B පරිගනකයේ ක්‍රෝම් එකේ LAN Proxy Settings වලට A පරිගනකයේ 192.168.20.1 දාලා Port නො 808 දුන්නා එතකොට Internet යනවා එත් සමහර වෙලාවල නවතිනවා
මිට වඩා ලේසි ක්‍රමයක් නැද්ද A පරිගනකයේ තියෙන Internet B එකට දෙන්න Cat 5 කේබල් එක හරහා ?
තව RDP ලොග් වෙන්න පුළුවන් කියලා දැක්කා A පරිගකයේ ඉදලා B පරිගණකයට එත් A පරිගනකයේ ඉදලා Connect කලාට වැඩ නෑ (B පරිගනකයේ RDP On කරලා තියෙන්නේ) Username Password හරියට ගැහුවා කොහොමද මේක කරන්නේ ?
Anydesk ඇවිල්ලා මේ ටික හදලා දෙන්න පුලුවන් ද කාට හරි

Last edited: