computer වයිරස් වලින් බේරෙමු

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    computer වයිරස් වලින් බේරෙමු

    වයිරස් වලින් බේරෙන හැටි, වයිරස් අඳුරගන්න හැටි, හොඳ වයිරස් ගාඩ් මොනවද, රියල් ටයිම් ප්‍රොටෙක්ශන් කියන්නෙ මොකක්ද, ඒක අපිට වයිරස් වලින් බේරෙන්න උදව් වෙන්නෙ කොහොමද? ඉන්ටනෙට් එකේ ඉන්නකොට වයිරස් වලින් බේරෙන්නෙ කොහොමද වගේ මාතෘකා ටිකක් අපි මේ විඩියෝ එකෙන් කතා කරන්නෙ

    https://youtu.be/nTaqsLFjpFk



    previous videos

    ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
    Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
    ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

    මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
    සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
    අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

    මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක


    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

    එහෙනම්, ජය වෙවා
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kaspa, eset , bitdif taram ekak na mchn
    ඉතින් බන් 360 එක දුවන්නෙ බිට්ඩිෆෙන්ඩර් එකේ වයිරස් ඩේටාබේස් එකයි අවිවා එන්ජින් එකයි දාලා නෙ. සීන් එකක් තියෙනවා උන් කැස්පර්ස්කයි ඩේටාබේස් එකෙන් තමා උන්ගේ ඩේටාබේස් එක හදන්නෙ කියලා :)
    11.png
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    360 total security hari nadda ban
    ඒක සුපිරි මචන්, ඔය අනිත්වා වගේ ලැග් වෙන්නෙත් නැහැ
    බිට්ඩිෆෙන්ඩර් තියෙන මැෂින් එකකට මැල්වෙයාබයිට් දාලා බලපන් කලින් අහු උනේ නැති වයිරස් ගොඩ
    කැස්පර්ස්කයි තියෙන මැෂින් එකකට ස්පයිවෙයා රිමූවර් එකක් දාලා බලපන් ස්පයිවෙයා තියෙන ගොඩ
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඉතින් බන් 360 එක දුවන්නෙ බිට්ඩිෆෙන්ඩර් එකේ වයිරස් ඩේටාබේස් එකයි අවිවා එන්ජින් එකයි දාලා නෙ. සීන් එකක් තියෙනවා උන් කැස්පර්ස්කයි ඩේටාබේස් එකෙන් තමා උන්ගේ ඩේටාබේස් එක හදන්නෙ කියලා :)
    11.png

    ඒක සුපිරි මචන්, ඔය අනිත්වා වගේ ලැග් වෙන්නෙත් නැහැ
    බිට්ඩිෆෙන්ඩර් තියෙන මැෂින් එකකට මැල්වෙයාබයිට් දාලා බලපන් කලින් අහු උනේ නැති වයිරස් ගොඩ
    කැස්පර්ස්කයි තියෙන මැෂින් එකකට ස්පයිවෙයා රිමූවර් එකක් දාලා බලපන් ස්පයිවෙයා තියෙන ගොඩ




    360 Qihoo ne mchn
    Qihoo kiyanne chin ease company ekak fatta case tikakata ahu una
    un users lage data ussala maattu wela naagatte


    http://seekingalpha.com/article/807811-qihoo-360-fakes-a-microsoft-security-patch
    http://www.ibtimes.com/privacy-issu...es-free-Anti-virus-software-are-becoming-more
    http://www.globaltimes.cn/content/765778.shtml
    http://www.fool.com/investing/general/2013/01/08/the-1-company-you-need-to-avoid-in.aspx
    http://seekingalpha.com/instablog/5...os-backdoor-suspicions-erupt-in-user-backlash
    http://www.mslarsen.dk/live/uncategorized/the-360-safe-browser-is-not-as-safe-as-you-might-think/
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක ඔප්පු වෙච්ච ලින්ක් එකක් තියද බන්?
    ඔය බ්‍රවුසර් එකේ ඊබේ ඇමර්සන් හොයන ලිස්ට් එක අරන් මැෂින් එක ස්ටාර්ට් වෙද්දිම එකම එක පොප් අප් එකක් දාන එක නම් අවුලක් නැහැ බන්. ඒකත් ඩිසේබල් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා නෙ