මචන්ලා , Computer වැඩකාරයෝ ඉන්නවනම් පොඩි help එකක් දෙනවද..
මං Barklays එකෙන් PC එකක් Assemble කරන්න හදන්නේ..
මගේ Budjet එකට හරියන්න තමයි මේ Items දාල හදල තියෙන්නේ..
මේ items වල මොකක් හරි අවුලක් තියෙනවද? නැත්තන් මේක shape ද ??
Processor - Intel - 3.06ghz I3-540 core 4mb
Motherboard - Gigabyte G41m-Es2l
Ram - 8GB Kingston DDR3 Kvr1333d3n9
VGA - Asus Geforce Gt610 2GB (VGA එක Redline එකෙන් ගන්න හිටියේ..එකේ පට්ට ගණන් බන්..)
Hard Disk - Seagate 1TB
දන්නේ නැත්තන් BUMP එකක් හරි දා ගෙන යන්න මචන්..